දෙහිඕවිට ප්‍රාදේශිය ලේකම් කාර්යාලයයේ සමෘද්ධි අංශයේ රුපියල් පන්ලක්ෂයකට අධික මුදලක් බැංකුවෙන් ගෙන එද්දී කොල්ල කෑමේ නඩුවේදී බොරු සාක්කි දුන් සමෘද්ධි සංවර්ධන නිලධාරිනි කියාබදුගේ දමිලා රුවන් මල්ලිකා (39) නඩුව අසා තීන්දුව දෙන තුරු රිමාන්ඩ් කරන්නැයි කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මෙනවිය අද (22) නියෝග කළාය.
නඩුවේ සැකකරු කංකානම්ලාගේ චන්දන කැලුම් රත්නායකද යළි රිමාන්ඩ් රිමාන්ඩ් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදන්න ලී වල කූංඥ්ඥ ගලවන්න යන්න එපා. වදුරට වුන වැඩේ වෙයි.(නදී)
ආචාර තුමාට බාර දුනනම් වැඩේ ඉවරයි.(නදී)
සැක කරුගේ සහායිකාව වෙන්න ඕනා. අපරාදේ ප්ලැන පොඩ්ඩක් වැරදුනා.(නදී)
ගහක බැන්දනම් ඊට වඩා හොඳ නැද්ද?(නදී)
නුහුරු නුපුරුදු වැඩ කරන්න එපා (නි)