(රංජන් කස්තුරි)
සමෘද්ධි සහ අනෙකුත් ආධාරදීම සඳහා අයදුම්පත් බාර ගැනීම හෙටින් (28) අවසන්වන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කරයි.
සමෘද්ධි,වැඩිහිටි ආධාර, ආබාධිත වකුගඩු සහ මහජන ආධාර දැනට ලබාගන්නන් පොරොත්තු ලේඛනවල සිටින්නන් සහ එම ආධාර අලුතින් අපෙක්ෂාකරන්නන් අලුතින් අයදුම්පත් ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය බව ද එම මණ්ඩලය කියයි.
ඉදිරියට එම ආධාර ලබා දෙන්නෙ මෙම වැඩ සටහන යටතේ ලියාපදිංචි වූවන්ට පමණක් බව ද සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමෘද්ධි සහ අනෙකුත් ආධාරදීම සඳහා අයදුම්පත් බාර ගැනීම හෙටින් (28) අවසන් වූ විට මෙම වැඩ සටහන යටතේ ලියාපදිංචි වූවන් කොපමණ ප්‍රමාණයක්ට වාහන / three weel තිබේද / වියපර කරන්නේද අදායම් ලබන්නේද කියා සොයාබැලීමට motor vehicle registration renewal sri lanka ආයතනයේ පරික්ෂ කළහොත් three weel සහ වෙනත් වාහන තබාගනිමින් සමෘද්ධි ලබාගැනීම / ලබාදීම පිලිබදව යම් තීරණයකට පැමිණිය හැකිවේ. ඔවුන්ගේ NID motor vehicle registration renewal sri lanka මගින් මෙය පහසුවෙන්ම කලහැකිවේ. three weel සහ වෙනත් වාහන තබාගනිමින් සමෘද්ධි ලබාගන්නේද කියා සැකයක් තිබේ. මේ පිළිබද සොයාබැලීමක් කල යුතුවේ
නඩත්තු ලබා ගන්නා අයට ඉල්ලුම් කල හැකිද? ඒ වගේම එක පවුලේ, සමගියෙන් සමාදානයෙන් ජීවත් වන අය අනු පවුල් කියලා සදහන් කරගෙන රජයෙන් ලැබෙන දේ ගන්නවා. සමහර අයට යාන වාහන, විශ්‍රාම වැටුප්, අමතර ආදායම් මාර්ග ( වාහන වලින්),තේ,රබර් පවා තියෙනවා. එහෙම අය දරුවන්ට කැමැත්තෙන් ඉඩකඩම් ලියලා රණ්ඩු සරුවල් නැතුව ජීවත් වෙනවා. දරුවන් නොසලකනවා නම් නීතිය ඉදිරියට යෑමට පහසුකම් තියෙන නිසා ඔවුන් එහෙම කරලා සමෘද්ධිය ලබා ගැනීම අනුමත කරන්න බෑ. මේ වගේ වංචාවල් සොයා බලා එවැනි අයගේ සහනාධාර කපා හැර ඈත ගම්වල සැබෑ දුප්පතුන්ට මේ සමෘද්ධි සහ වෙනත් දීමනා ලබා දීම සඳහා කටයුතු කරනවා නම් හොඳයි. අනු පවුල් යටතේ සහනාධාර ලබන අය කරන්නේ බොරු.
ඔව් අපේ ගමේත් මේ වගේ බොරු කියල සමුර්දි සහනාධාරය ලබා ගැනීමට සුදුසුකම් තියෙනව කියල ලෙකනයට නම තියෙනව සුදුසුකම් තිබේ කියල.මම පොරොත්තු ලේකනයේ b.t sanjeewa pushpakumara කියල මන් පොරොත්තු ලෙකනේ ඉදලත් මව තොරගෙන නෑ.මගේ අයදුම්පත් බර දීලත් තවමත් මගේ ගෙදරට සමීක්ෂණ කරන්න අවෙත් නෑ.දැන් මට අභියාචනා දාන්නත් බැ කියනව .එතකොට මන් මොකක්ද කරන්න ඕනි.මන් ගමේ ඉන්න් සල්ලි කාර කට්ටිය හැමොටම සහනාධාරය දෙන්න සුදුසුකම් නෑ එයලගේ වාහන අංක ඉඩම් තේ රබර් වතු හිමිකම් ගැන අයිතිය ඇන කියල විද්‍යුත් apeal e kiwwe දුරකතන පෝරමයෙන් විරුද්ධව house hold no ekath athulath කරලම දැම්ම මට සාදාරනයක් ඉටු වෙඉද.මට වෙච්චි අසදරනයට උත්තරයක් තියෙන්වද.නඋසුදුස්සන්ට කිසිසේත්ම සහනාධාරය ලැබෙන්න සලස්සන්න එපා