IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සමථකරණ ජාත්‍යන්තර සංවිධානයට කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

රාජ්‍යයන් සහ වාණිජ ආයතන අතර ඇතිවන මතභේද විසඳීම සඳහා ගිවිසුම් පදනම් කරගත් සමථකරණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයක් පිහිටු වීම සඳහා ඒකාබද්ධ ප්‍රකාශයට  කැබිනට් අනුමැතිය ලැබී ඇත.

චීන රජය අදාල ජාත්‍යන්තර සංවිධානය පිහිටුවීම සඳහා වන යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව චීන රජය විසින් උනන්දුවක් දක්වන රටවල් සමග සාකච්ඡා කර ඇති අතර එකී මූලික සාකච්ඡා කිහිපයකට ශ්‍රී ලංකාව ද සහභාගී කරගෙන ඇත.

ඒකාබද්ධ ප්‍රකාශය චීනය ඇතුළු රටවල් දහයක් විසින් අනුමත කර ඇතැයි රජය පවසයි.මෙම ඒකාබද්ධ ප්‍රකාශය අනුමත කිරීම මගින් දැනට ශ්‍රී ලංකාව එළැඹ ඇති ජාත්‍යන්තර වගකීමද කිසිදු බලපෑමක් සිදු නොවන බවට නිරීක්ෂණය වී ඇතැයි ද රජය කියයි.

විදේශ කටයුතු අමාත්‍යවරයා  මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.



අදහස් (0)

සමථකරණ ජාත්‍යන්තර සංවිධානයට කැබිනට් අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site