සුමාත්‍රා දූපතට කිලෝමීටර 10ක් නිරිත දෙසින් ඇති වූ භූ කම්පනයෙන් ලංකාවට බලපෑමක් නැතැයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය කියයි.
තව දුරටත් අවධානයෙන් සිටින බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
සුමාත්‍රා දූපතට කිලෝමීටර 10ක් නිරිත දෙසින් ඇති වූ භූ කම්පනයෙන් ලංකාවට බලපෑමක් නැතැයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය කියයි.
තව දුරටත් අවධානයෙන් සිටින බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුනාමි ආවොත් කොහොමද දැනගන්නේ. අපේ සුනාමි උපකරණ දැන් වැඩ කරන්නේ නැතුව ඇති. (නි)
කරදරයක් අනතුරක් දුකක් එනකොට තමයි කාටත් තම තමන්ගේ ආගම මතක් වෙන්නේ. කිසිම ආගමකට හෝ ආගම් නායකයින්ට ලෝකය තියා තමන්ගේ මරණයෙන් බේරෙන්න බැරිවුණා. ස්වභාව ධර්මය තේරුම් ගන්න. එච්චරයි. (නි)
තෙරුවන් සරණයි මගේ ලක් අම්මට. (අ)
දෙවි පිහිටයි. (අ)
අපේ ලොවට දෙවි රකවන හා බුදු රජාණන් වහ්සේගේ රැකවරණය තියනවා (අ)
පසු කම්පන ගැන විමසිලිමත් වීම වැදගත්. (ර)
තෙරුවන් සරණයි ශ්‍රී ලංකා! (නි)
අනේ එහෙනම් ඇති, (ර)
ලක් මෑණියනේ, ඔබටත් එහි වෙසෙන සුන්දර මිනිසුන්ටත් තෙරුවන් සරණයි...! (නි)