පැවිදිව සිටිය දී සාමණේර හිමිනමක් අපහරණය කළ ඇඹිලිපිටියේ පුද්ගලයකුට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් පී.රණසිංහ මහතා බරපතල වැඩ සහිත 36 අවුරුදු සිර දඬුවමක් ද දඩ හා වන්දි ද නියම කෙළේය. දඩය රුපියල් විසි දෙදහස් පන්සියකි. සාමණේර හිමිට වන්දිය රුපියල් පනස් දහසකි.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධර්ම රාජ්‍ය බිහිකරන්න වෙන්නේ ඊළඟ කල්පෙදි තමයි..
පස්සේ වන්දියක් ගන්න එයා කැමැත්තෙන් ගියාද කවුද දන්නේ
සිංහලයා ලෑජ්ජා උනා නේද??????
අනේ අපේ සංඝරත්නය...
දඩය කිව්වේ ආණ්ඩුවට ගෙවන එකට, වන්දිය කියන්නේ අසරණයට ගෙවන එකට, කල එකට දෙකම ගෙවන්ඩ වෙනවා. හැබැයි මම දන්නා නීතියට අනුව එකම වැරැද්දකට දඬුවම් දෙකක් බෑ
දඩය කිව්වේ ආණ්ඩුවට ගෙවන එකට, වන්දිය කියන්නේ අසරණයට ගෙවන එකට, කළ එකාට දෙකම ගෙවන්ඩ වෙනවා. හැබැයි මම දන්නා නීතියට අනුව එකම වැරැද්දකට දඬුවම් දෙකක් බෑ
සිංහලයට අපහාස කරන්න ලෑජ්ජා උනා. සිංහලයට මොනවද මේ කරන්නේ. ශ‍්‍රි ලංකාව නියෝජනය කරන සිංහලයව කෙලසීමට ලක්වෙලා වගෙයි ....
දණ්ඩනීති සංග්‍රහයට අලුත් සංශෝධනයක් එක්කරමු.. ස්ත්‍රී දූෂකයන්හා බාලවයස්කරැවන්ට හොද දඩුවමක් යෝජනා කරල දාගමු..
අපේ සිංහල කොල්ලට මොකුත් කියන්න එපා හොඳද? මොනාවුනත් එය අපේ කෙනෙක්නෙ. අපේ අය අපේ අයටම නින්දා කරද්දී අනිත් අය ගැන මොන කතාද.
ඉන්ද්‍රජිත් එක්ක මම එකඟයි
දෙයි හාමුදුරුවෝ අපේ කෙනෙක්නෙ. ප්‍රියදර්ශනී මොනවද මේ කරන්නේ. අපේ සිංහල කොල්ලට මොකුත් කියන්න එපා හොඳද? සමහර අයගෙ ප්‍රතිචාර දැක්කම ඊළඟ කල්පෙදිත් ලැජ්ජා වෙනවා.
අනේ කාලේ වනේ වාසේ ආර සිංහලයා තුන්පනේ වෙන්න ඇති..
පාපයේ තරමට විපාකය මදි...
සිංහලයා හොදයි දියවන්නාව පැත්තට යවන්න..
හරි පුළුවන් නම් කෙනෙක් ඔය ගනන් දෙක එකතුව කියමු බලන්න..
සිංහලයගේ හැටි ඹහොම තමයි.
කිරි මාටින් කියන්නේ සිංහල ලියන්න, කියවන්න දන්න සුද්දෙක් වෙන්න ඕනා. නැත්නම් ඔය කියපු එක මිනිහටත් අදාලයිනේ.......
මම ගම්පහ ඉන්නේ.අනේ කවුරුවත්ම එන්නේ නැහැනේ අපිව හම්බවෙන්න.
පොඩි කෙනෙක්වත් මහණ කරන්න බයේ බෑ
මදි මදි ....උපරිම තව ..දඩුවම වැඩි කරන්න ......ඕන ........
සිංහලයා මුණු පොතේ (Facebook)අපිට බැන බැන ඉන්නවා , එත් මේ හෙළ දිවේ සිංහලයාගෙන් වෙන දේවල් ගැන ඇහැක් ඇරලා බලන්නේ නැහැ,
මෙක නම් බටහිර අධිරාජ්‍යවාධි කුමන්ත්‍රනයක්!
හොඳ ඩීල් එකක් කෙළසූ කෙනාට විසිදාහයි.. අසරණ ඌ කෙනාට 5000යි. වැඩේ පාඩු නැහැ. ලංකාවේ තියෙන්නේ මාර නීති නේ.
බුදු දහම අනුව නම් ආනන්තර්ය පාප කර්මයක්.. නමුත් එයාට දීල තියෙන දඩුවම නම් වැඩක්ම නැහැ...
"ලංකාපුතා 2012-06-21 16:46:15 දඩය කිව්වේ ආණ්ඩුවට ගෙවන එකට, වන්දිය කියන්නේ අසරණයට ගෙවන එකට, කළ එකාට දෙකම ගෙවන්ඩ වෙනවා. හැබැයි මම දන්නා නීතියට අනුව එකම වැරැද්දකට දඬුවම් දෙකක් බෑ" ඔයා කොහෙන් නීතිය ඉගෙනගත්තත් කමක් නැහැ, මේ ටිකත් දැනගන්න. අපේ රටේ නීතිය අනුව බොහෝ වැරදි වලට 'යම් කාලසීමාවකට නොවැඩි දෙආකාරයෙන් එක ආකාරයක සිර දඬුවමක්, යම් සීමාවකට නොවැඩි දඩයක් හෝ (වරදේ බරපතලකම අනුව) ඒ දෙකම' නියමවන අවස්ථා තිබෙනවා. ඊට අමතරව, බලපත්‍ර අවලංගු කිරීම, අසාධුලේඛනගත කිරීම, විදේශගතවීම අත්හිටවීම, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය හෝ ප්‍රජා අයිතිය අහිමි වීමත් සිදුවිය හැකියි. නිදසුනක් ලෙස, ජෙනරාල්ට මේ කීයක් සිදුවුනාද එකම වරදට? ටෙන්ඩර් මණ්ඩලේ වාඩි වුනාට ... මොකුත්ම නොදන්නා අය හැමදේම දන්නවා වගේ කමෙන්ට් දමන එක අපේ රටේ ස්ටයිල් එකක් වෙලා...
දඩය 5000ක් කරල වන්දිය 20000ක් කරානම්.........???? නියමයි නේ
ඕක කරන්න ඉස්සරවෙලා සිවුර ඇරියනම් ඉවරයිනෙ.. එහෙමනම් කසාදෙකුත් බැදගෙන ඉන්නවනෙ..
සිංහලයා අකුරු දන්නෙත් නෑ, ගණන් දන්නෙත් නෑ
දැඩි දඩුවම් දිය යුතුයි..
පහු ගිය දවස් වල ගොඩක් ස්ත්‍ර දුෂණ හොර වැඩ , මිනි මැරුම් ගොඩක් වෙලා තියෙන්නේ දකුණු පළාතේනේ ඇයි ඒ?.
5000 ,50000 අදුනන්නෙ නැති කට්ටිය රටේ නීතිය ගැන කතා කරනාව.. මොන විහිළුද??
පිරිමි ළමයෙක් කෙළෙසන්නෙ කොහොමද?ඔන්න කාන්තාවක්නම් හැමෝම දන්නවා.
සිංහලයා ලෑජ්ජා උනා නේද??????
සිංහලයා ලෑජ්ජා උනා නේද ?
සිංහලයා මෝඩයා... කැවුම් කන්න යෝධයා...
ලාභ පාඩු බලන්න කලින් ගණන් ඉගෙන ගත්තා නම් නේද හොද
දෙයි හාමුදුරුවනේ මොනවද මේ කරගත්තේ
කපු මහත්තයෝ දෙයි හාමුදුරුවෝ කර වැඩක් නෙමෙයි මේක...
සිංහලයට අපහාස නොකර නොදන්න දේ කතා නොකර ඉන්න....
සමහර අයගෙ ප්‍රතිචාර දැක්කම කියවන අයත් ලැජ්ජා වෙනවා.
මෙතන විදේශ කුමන්තනයක් වෙලා තියෙනවා. මගේ 50000න් "0" කව්රුහරි කපා හැරලා. මට වෙච්ච අසාධාරණේ ? අනුන්ගේ වැරදි හොයන එකනේ ලංකාවේ අයගේ පුරුද්ද.
හාමුදුරැවන්ට සාසනේ රැකගන්නවාට වාඩා අමාරැයි තමන්ව ආරක්ෂා කරගන්න එක...