මට්ටක්කුළිය සමිට්පුර සිදු වු සිව් පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප‍්‍රසාද් කුමාර නොහොත් කුඩු රොෂාන් ඇතුළු සැකකරුවන් 11 දෙනා ඔක්තෝබර් 31 වැනි දක්වා රඳවාගෙන ප‍්‍රශ්න කිරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චන්දන කලංසූරිය මහතා කොළඹ අපරාධ කොට්ඨාසයට අද (27) අවසර දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd