අනවසරෙන් අලි පැටියකු ළඟ තබා ගත්තැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කොළොන්නාවේ සුමංගල හිමියනට විදෙස් ගත වීමට තිබු තහනම තාවකාලිකව ඉවත් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (20) නියෝග කළේය.
කඨින පිංකමකට තායිවානයට යාම සඳහා මෝසමක් මගින් අධිකරණයෙන් අවසර ඉල්ලා තිබිණි.
ඒ අනුව ඔක්තෝබර් 29 වැනි දා සිට නොවැම්බර් 10 වැනි දා දක්වා සුමංගල හිමිට විදේස් ගත වීමට අවසර ලැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd