IMG-LOGO

සමගිය වණ කරන්නෝ

2016-09-27-ent-63පුටු පාටිය කඩාගන්නෙ නැතුව සමගි කරන්න මහන්සිවෙන ජ්‍යෙෂ්ඨ දේශපාලන මහත්තුරැ ගණනාවක් ඉන්නව...

උන්නැහේලා රාජපක්ෂ - සිරිසේන සමගියට නොයෙක් නොයෙක් වැඩ වගේම සාකච්ඡා කරනවා... ඒත් මේ සමගියට බාධා කරන ප්‍රකාශ නිකුත් කරන ඉහළ මට්ටමේ ලේකම් පට්ටම්ධාරින් එක්කෙනෙක් දෙන්නෙක් ගැන සමගියට වැඩකරන අය උදහස් වෙලාලු ඉන්නෙ. රජරටින් උඩරටින් ආපු දෙතුන් දෙනෙක් තමන් ගොඩනගන සමගි සන්ධාන සාකච්ඡා එක ප්‍රකාශයකින් කඩා ඉහිරවනව කියලයි සමගියට වැඩකරන පිරිසගෙ මතේ. මේ නිසා ඉදිරි දවස්වල සමගිය කඩාකප්පල් කරන අය සම්බන්ධව පක්ෂයෙ ලොකු තැන එක්ක කතා කරන්න පිරිසක් තීන්දු කළාලු.

තමන්ගෙ උත්සාහය කඩාකප්පල් කළොත් ඊළඟ ඡන්දෙදි දිස්ත්‍රික් මට්ටමින් වෙන්න යන දේ ගැන ගණන් මිනුම් එක්ක විග්‍රහයකුත් කරන්න අදහස් කරනව කියලයි ආරංචි.

 

DESHAYA

 



අදහස් (0)

සමගිය වණ කරන්නෝ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 145 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 66 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site