(නිමල කොඩිතුවක්කු)
සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලය සහ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඇතුල්කෝට්ටේ ඊ. ඩබ්ලිව් පෙරේරා මාවතේ අංක 815 දරන ස්ථානයේ ලබන සඳුදා (09) පෙරවරු 8.30 ට යෙදෙන සුබ මොහොතින් ආරම්භ කිරීමට නියමිතය.
සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පක්ෂ නායකයින්ගේ ප්‍රධානත්වයෙන් මෙම කාර්යාලය විවෘත කෙරේ.
සෑම පොහෝ දිනකම විපක්ෂනායක කාර්යාලයේ පැවති පෝ දින ධර්ම දේශනාව එදිනම පස්වරු 3.30 ට පවැත්විමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd