පොදු රාජ්‍ය මණ්ඩලිය රාජ්‍ය නායක සමුළුවට සහභාගී විම සදහා සැමෝආ අගමැති ටියුලෙපා අයිනෝ සයිලෙලේ  මහතා දිවයිනට පැමිනියේය.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අමාත්‍ය ජෝන් සෙනවිරත්න මහතා විසින් දිවයිනට පැමිනි සැමෝආ ආග්‍රාමාත්‍යවරයාව පිළිගත්තේය.