ලෙබනන් සාම සාධක රාජකාරි සදහා පිටව යන ශ්‍රී ලංකා යුධ හමුදාවේ කමාන්ඩෝ රෙජිමේන්තුවේ හත්වන ලෙබනන් සාම සාධක බලඇනියේ නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසු නිලයන් 140 දෙනෙකු විසිරයාමේ උත්සවය ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඹ භූමියේදී පැවැත්විණි.
යාපනයේ ආඥාපති සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අධිපති මේජර් ජෙනරාල් එම්. හතුරුසුංහ මහතා ප්‍රධාන ආරාධිතයා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙන්ඩයි තියෙන්නේ ඇට්ටි හැලෙන්නම කොටින්ට දුන්න වගේ.(නදී)
ලංකාවට වෙලා වැලි කොට්ට පුරවනවට වඩා මේ දේ නම්බුයි.(නදී)
ජනවාරියේ අන්තිම සතියේ දැනට ලෙබනන් රාජකාරි වල නියුතු අපේ නිලදාරීන් සහ සොල්දාදුවන් මව් බිමට පැමිණීමට නියමිතයි.(නදී)