(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
දුරකතන සිම් කාඩි විකුණන්නකු ආණමඩුව කොන්වලකනදේ නිවසකට ඇතුළු වී එහි සිටි 78 හැවිරිදි මවකගෙ ගෙල සිරකර කරාබු ජෝඩුව සොරා ගැනිමට උත්සහ කිරීමේදි මවගෙ කෑගසිම හේතුවෙන් ගම්වාසින් විසින් සැකකරු අල්ලා පොලිසියට බාරදුන් බව පොලිසිය කියයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ කැගල්ල ප්‍රදේශයෙ පදිංචි 36 හැවිරිදි සැකකරුවකු බව කියයි.
සැකකරු මෙයට මාස කිපයකට පෙර දුරකථන සිම් කාඩ්පත් අලේවි කිරීමට මෙම ප්‍රදේශයට පැමිනි අයකු බව අනාවර්ණය වී ඇති බව පොලිසිය පවසයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd