(සුජිත් හේවාජුලිගේ )

සීමා නිර්ණ කමිටු වාර්තාවට අදාල නිර්දේශ ක්‍රියාත්මක කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය

එම වාර්තාවෙන් කරුණු ඉදිරිපත් කර ඇති ක්‍රමවේදය හේතුවෙන් සංහිඳියා ක්‍රියාදාමයට ක්‍රියාදාමයට දැඩි බලපෑමක් එල්ල වන බවද  ඔහු සඳහන් කළේය

එමගින් පළාත් පාලන ආයතන තවදුරටත් ගැටලුකාරි තත්ත්වයට පත්වනු ඇති බවත් ඔහු පැවසූවේය