IMG-LOGO

සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තියෙනවා



(සුජිත් හේවාජුලිගේ )

2028දී  ණය ගෙවීමට කිසිදු සැලසුමක් නැතිව වැඩ කරගෙන යන ආණ්ඩුව බන්ධනාගාර බස් රථයට  පමණක් වැඩ පවරා ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය

සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තිබෙන බවද ඔහු සඳහන් කළේය

ආණ්ඩුවට කළ හැකි කිසිම දෙයක් නැතිවා සේම   කිරීමට කිසිම දෙයක් නොදන්නා බවද   වීරවංශ මහතා කීය.

2028 දී ණය ගෙවීමට හැකිනම් ඔක්කොම අල්ලාහිරේ දැම්මාට කමක් නැතැයි ඔහු ප්‍රකාශ කළේය.



අදහස් (26)

සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තියෙනවා

Achi Sunday, 29 June 2025 02:04 PM

හොරු ටික බයවෙලා ණය ගෙවන්න බැරි වුණත් කමක් නැහැ... මේ සෙට් එකම ඇතුළට දාලා හොරකම් කරපුවා අය කරන්න ඕනේ...

:       8       71

පොඩිඑකා Sunday, 29 June 2025 02:24 PM

කන්ටේනර් පමාව ගැන කියන්න ගිහිං පිටිපස්ස පැත්ත බිම ඇනගෙන ඒ පාර තව මගුලක් කියවනවා. මේ පත්තරේට වෙන නිව්ස් නැද්ද? මේ පීචමුන්ගේ සත පහකට වැඩක් නැති කතා දාන්නේ...?

:       7       66

Kamal Koyrala Sunday, 29 June 2025 02:45 PM

පළමුව 2028 බලමු... මූද හත්ගව්වක් තියා අමුඩෙ ගහන්න යන්න එපා.

:       7       50

Weerasingha Sunday, 29 June 2025 02:54 PM

එහෙනම් කල්දේරම් බත් පේනවා වගේ බුවාට...

:       6       49

යෝගා Sunday, 29 June 2025 02:55 PM

තමන්ට විරුද්ධ හොරු අල්ලනවා. තමන්ට විරුද්ධ, හොරකම් නොකළ අයටත් හොරා කියනවා. ඒ කියන ගමන් තමන්ගේ අයට හොරකම් කරන්න දීලා බලා ඉන්නවා. ඒ හොර, වංචා යට ගහනවා. ඒ අතින් බැලුවාම උනුත් එකයි, මුනුත් එකයි. එකම වෙනස මුන්ට රට පාලනය කරන්න දන්නෙත් නෑ, ණය ගෙවන්න සැලසුමකුත් නෑ...

:       71       16

දිමිත්‍රිSunday, 29 June 2025 05:53 PM

කව්ද මේ යෝගා කියලා කමෙන්ට් දාන මන්ද බුද්ධික ගෝතයා...?

:       10       47

තිලක්Monday, 30 June 2025 08:11 AM

මේ යෝග කියන උන්දැගෙ මොලේ තියෙන්නෙ ගුද මාර්ගෙද කොහෙද. එතකොට ඔහේ කුලියට කහින එවුං පාලනේ කරන කාලෙ රට බංකොලොත් උනේ කොහොමද මෝල් වහන්සේ?

:       1       12

Kalum Sunday, 29 June 2025 02:55 PM

උන්නත් දාහයි, මළත් දාහයි... වගේ ටෝක් දෙන්නේ දැන්. වැලිකඩ මැවි මැවි පේනවා වගේ පොරට...!

:       6       44

විපරමා Sunday, 29 June 2025 03:10 PM

සාටකයාගේ කරේ එල්ලිලා ගොඩගියා. කරපු හොරකම්, වන්චා, දූෂණ, හොර පාස් පෝට්, හොර හැඳුනුම්පත් ඒවාටත් නීතියෙන් ප්‍රතික්‍රියා ලැබේවි.

:       6       43

m.dhammasiri thero Sunday, 29 June 2025 03:37 PM

විමල්ලා වැනි කුහක ලෝ පාලුවෝ යුක්ක්‍රේනයට පිටිවහල් කළ යුතුයි. බන්ධනාගාර බස්වල ගෙනියන්නේ උපාසක මහත්තුරු නොවේ. මහත් හොරු බව පේන්නේ නැද්ද?

:       7       51

C.K.Lankaputhra Sunday, 29 June 2025 03:53 PM

මෙයාගේ කටට කුමක් කළයුතු දැයි දන්නා කෙනෙක් සිටී නම් කරුණාකර මට කියන්න. දේශපාලන අවස්ථාවාදී බඩගෝස්තරවාදියෝ...

:       7       38

Pankumburage Sunday, 29 June 2025 03:54 PM

ඔහෙලාගේ ප්‍රතික්‍රියාව හොරකමනේ...

:       5       38

m. saman perera Sunday, 29 June 2025 03:57 PM

රටට සත පහක වැඩක් නැති දේශපාලකයෙක්...

:       7       37

pradeep Sunday, 29 June 2025 04:01 PM

ඔබලා රට කළ හරිය අමතක වෙලා වගේ..., තවත් ලැජ්ජා නැතිව කියවනවා.

:       6       39

Chanuka Sunday, 29 June 2025 04:07 PM

හරියට හරි... කරපු හැම වැරැදි ක්‍රියාවකටම ප්‍රතික්‍රියාව තමයි දැන් මෙයාලාට එන්න පටන්ගෙන තියෙන්නේ..!

:       6       42

රොෂාන් Sunday, 29 June 2025 04:36 PM

හොරු බය වෙලා....

:       5       31

රනේ Sunday, 29 June 2025 06:28 PM

ඔයාට තව පොත් ලියන්න පුළුවන්...!

:       4       22

රනේ Sunday, 29 June 2025 06:32 PM

ඔයා ලියන්න “දේශපාලට කූඤ්ඤය ගලවාගත් වඳුරා” නමින් පොතක්...

:       4       27

Chathuri Sunday, 29 June 2025 07:03 PM

උගත්කම බින්දුවයිනේද. 2028 නය ගෙවන්න කලින්. උබලා 1970 ඉදන්නෙ හොරා කෑවේ. කිසිම ගොබ්බ නායකයෙක් දඩුවම් දුන්නෙ නැහැ නේ. මොකද මහ. ගොබ්බයා තමයි ලොකුම හොරා. ඉතින් මාලිමාව බන්දනාගාර බස්. එක හොදට අලුත් වැඩියා කරලා. හිරගෙවල්. වල ඉන්න කඩේයන. ජේලර්වරු අස් කරලා වැඩ පටන් ගන්න ඕන. ජනතාවට හොරා කාපු ඒවල් බිල් පට වන්න බැහැනේ. උබලා වගෙ නුගත් හොරුන්ව රජසැප දීලා බලා ගත්තා මදිවට හොරා කාපු ඒවල නයත් ගෙවන්නද කියන්නෙ. ත්ම්ජ්න්ගෙ දේපල මුද්ස්ල් රාජ සන්තක කෙරුවම. ඒ අවෘද්දෙ බිල ගෙවන්න පුලුවන්. ජනාදිපති හොද නුවනින් වැඩ කරන්නෙ. අලුත්. සී අයී ඩී ලොක්කොන් ට වැඩිය උබලා ගෙදර ඇරපු ශානී. ලොක්කා නැවත් ආවා. සැපද දැන් එයා දන්නවා උබලා සේරමගෙ. කැරැට්ටුව. නාකි මයිනා ට දන්නෙ නැති අමතක වුන. ෆයිල් සේරම. ඒ මහතා රී ඔපන් කරන්න යන්නෙ. දැන් සැපද

:       0       1

චමින්ද Sunday, 29 June 2025 10:08 PM

ඒ ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵලයක් ලෙස තමයි උබලාවගේ දෙපැත්තකාපු අවස්ථාවාදීන්ව ගෙදර තිව්වේ

:       0       0

Rata Perata Monday, 30 June 2025 02:19 AM

ඔව්. උඹ අපේ සල්ලිවලින් හදපු ගෙවල් පවුලේ උන්ට බෙදපු එකේ ප්‍රතික්‍රියාව ළඟදීම එනවා. ඒක තමයි පිස්සෙක් වගේ කියවන්නේ.

:       0       3

ලව්සික් Monday, 30 June 2025 07:19 AM

ඒකනං ඇත්ත, ඒකනෙ මුංදැගෙ ගෙදර උන්දැට අවුරැදු දෙකක හිර දඩුවම් නියම උනේ. සෑම ක්‍රියාවකටම ප්‍රතික්‍රියාවක් තියෙනවා කියන එක ක්‍රියාවෙන්ම ඔප්පු කරගා!

:       0       2

ප්‍රියන්ත Monday, 30 June 2025 08:13 AM

ඒක නේන්නං තමුන්නැහේ කුජීත වෙලා පස්ස බිම ඇනිලා ඉන්නේ!

:       0       2

ලූට මූස් Monday, 30 June 2025 11:28 AM

අඩේ අයියා, එතකොට ඔහේ නැති අව්අස්සේ ඔහෙගේ ගෙයි මැද්දෑවේ මහ රෑ කොල්ලෙක් මැරුණේ ඔහේගේ නෝනාගේ ක්‍රියාවක ප්‍රතික්‍රියාවක්ද?

:       0       0

කපුරුහාමි Monday, 30 June 2025 11:44 AM

ලෙමන් පෆ් කකා බොරුවට උපවාසේ කරපු ,බලුවන්සයා ,වාචාල කට නැත්නම් බල්ලොත් ඇදගෙන ගිහින්?

:       0       0

සදහටම Monday, 30 June 2025 02:13 PM

ජෙප්පෝ මෝඩ ආතල් ගන්නවා...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 475 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 296 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site