ප්‍රාදේශීය සභාපති ප්‍රසන්න රණවීර මහතාට පහරදීම හෙළා දකිමින් කිරිබත්ගොඩ රෝහල ඉදිරිපිට මින් මද වේලාවකට පෙර උද්ඝෝෂණයක් ඇරැඹිණි.
ප්‍රබල දේශපාලනඥයකුගේ ආධාරකරුවන් පිරිසක් පහර දෙන්නට ඇතැයි පොලීසියට කළ පැමිණිල්ලේ දැක්වේ.
රජයේ ප්‍රබල ඇමැතිවරයකු පිළිගැනීම සඳහා උත්වයක් සංවිධානය කළ පිරිසක් අතර දළුගමදී ඇතිවූ ගැටුමකින් පසු කැලණිය ප්‍රාදේශීය සභාපති ප්‍රසන්න රණවීර මහතා රෝහල් ගත කර ඇතැයි පොලීසිය කියයි.
තවත් දේශාපලකයකුගේ ආධාකරුවන් පිරිසක් හා සභාපතිවරයාගේ පිරිස අතර ගැටුමක්ද ඇතිවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාස ගානකට උඩදී ඔය සබාවේ එක්කෙනෙක් නැති උනා. ඒක නිසා සභාපති මහත්තොයෝ පරිස්සමින් මොකද වදුරට දැලි පිහිය හම්බුනා වගේ ? මේ රටේ රටේ ලොකු ලොකු මිනුස්සු කරන ඒවාට නීතියෙන් දඩුවන් කරන්න විදිහක් නැහැ. මොකද අවසානේ ඒවා කරල තියෙන්නේ පිටසක්වල ජීවින් හරි,ජාත්‍යන්තර කුමන්ත්‍රන?(නදී)
මේක ශ්‍රී ලංකාව නෙමෙයි ඉල්ලංකාව.(නදී)
මෙයාට විතරක් නෙමෙයි සියලුම පළාත් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීලට ගහල පන්නන්න ඕනා. මෙයාල තමයි ගම රට කන්නේ.(නදී)
කොලොඹින් දෙපාරක්ම කුජිත වෙච්චි මිනිහට එක්ලක්ෂ ගානක් මනාප දීපු ගම්පහ දිස්ත්‍රික්කයේ සම හරක් ට හොද වැඩේ . දෙපැත්තෙමේ ඉන්න පිරිස එකයි, මනාප ලැයිස්තුව දැක්කම පේනවා. මමත් ගම්පහ, ඇත්තටම ලැජ්ජයි, දුකයි.(නදී)
ඇත්තටම මම මෙච්චර කල් කල්පනා කලේත් ඇයි මේ සභාපතිලට ගහන්නෙ නැත්තෙ කියලා. (නි)
ඔයාලා මේ දේවල් ගැන දැනගෙනනේ ඡන්දේ දුන්නේ, නේද? (නි)
ප්‍රාදේශීය සභාවේ සභාපතිම ගහ ගෙන දැන් කොහෙවත් ඉන්න මර්වින් ඇමතිතුමාව අල්ලන්න හදනවා. මේක ගේම් එකක් වෙන්න ඇති.
හෙට තව උද්ඝෝෂනයක්. ගැහැව්ව එක හොදයි කියලා.(නදී)
මේකත් අර අහවල් ගස් බන්දින්නගේ වැඩක් වගේ. එයාව කැළණියෙන් පන්නන තුරු ඕවා නවතින්නේ නැහැ. කැළණි පුද බිම කාබාසිනියා කරනවා මේ ආචාරියා.(නදී)
එක අතකට කැළණි ප්‍රාදේශීය සබාවේ ඉන්න උන්ට ගහල විතරක් මදි, මුන් ගාවට ගිහිල්ල වැඩක් කර ගන්න අපි මුන්ට වදින්න ඕන නැති එක විතරයි.. ලංකාගේ කට විතරයි.. වැඩ නැහැ... වැහි වතුර බහින්න කානුවක් දාලා දෙන්න බැරි උන් ඉන්නේ... තව කියන්න දේවල් නම් ගොඩක් තියෙනවා... කියා ගන්න බැහැ...කේන්තියට.(අ).
වීර පුරන් අප්පු, සුර සරදියෙල්, එස්.එඩ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක, ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මේ හැම දෙනාවම දන් ගෙඩියට දැක්කුවේ සිංහලයා. අපේ රටත් කවදහරි දන් ගෙඩියට දක්කන්නේ සිංහලයා මිසක් වෙන කව්රුත් නෙමෙයි (නි)
ඔය එක්කලම ගැහැව්වට පක්ෂව උද්ඝෝෂනයක් එනවමනේ?(නදී)
මට මතක නැති වේවිද ? (නි)
දුටුගැමුණු කැලණියම අල්ලාගෙන දඟලනේ නැතුව දකුණටම ගියා නම් මේ ප්‍රශ්න මුකුත් නැහැනේ ? උද්ගෝෂණ කර කර ඉදලා හරියන්නේ නැහැ පක්ෂය මාරු කරන්න. පක්ෂය ඇතුලේ රණවීරලට වඩා දුටුගැමුණුට රජයේ අනුග්‍රහය තිබෙනවා.(නදී)
අනේ කවුරු වුණත් තරුණ කෙනක්නේ, ඉක්මනින් සුව වේවා! (නි)
අර ලයිට් බිල වැඩි කෙරුවට පසුව පෙළපාලි ගිය කට්ටිගෙන් ඉල්ලන්නේ. සබාපතිතුමාට ගැහුවට පක්ෂවත් යමුද පෙළපාලියක්? (නි)
"සැළලිහිණිය වඳු කැලණිය පුරවරට"-(ප‍්‍රවේශමෙන්) (නි)
ඇමති තුමාගේ නම කියන්න ඔක්කොම බය මොකද, කෙලිම්ම කියන්න ගැහුවේ මර්වින් සිල්වා කියලා. ඔය වැඩ පටන් අරගෙන තියෙන්නේ.(නදී)
"උපන් දා සිට කරපු පින් නැත වරක් ආවොත් කැලණියේ" (නි)
ජනතාව මීළඟ ඡන්දෙදි වග බලා ගනීවි. දැනට ඔහොම නටන්න. (නි)
තව වතාවක් ,රජුට චන්දය දෙන්න .(නදී)
දැන් මේකත් ජාත්‍යයන්තර කුමන්ත්‍රණයක්ද? (නි)
මේ පාරවත් හැදෙයිද බලමුකෝ(නි)
ගස් බැන්දේ නැත්තේ මොකද දන්නෙ නැහැ නේද? (නි)
තව ඉදිරියට තව තව හොද වැඩ අපිට බලාගන්න පුළුවන් (නි)
බල්ලෝ කැළණි ගිහින්, කැලණිය බල්ලට ගිහින්.(නදී)
පූජාසනයේ ඔබ හිදුවා... ඔබට පුදන මේ ලෝකයමයි හෙට... ඔබට එරෙහි වී නැගිටින්නේ.... පූජාසනයේ.......(නි)
ලංකාවේ වෙන දේවල් ගැන ඇහුවම මතක් වෙන්නේ කොලොම්බියාව, සෝමාලියාව වගේ නීතිය වල් වැදිච්ච රටවල්.(නි)
මෙය මෙගා උද්ගෝෂණයකි! ජන ගංගාවක අට දෙනෙක් විතර ඉන්නවා!! (නි)
ඒ රටේ මිනිස්සු තනිකර කරන්නේ පිස්සු.(නදී)
කමක් නැහැ
අපි ඉන්නේ පිටරට. ලංකාවේ කියලා කියන්නත් ලැජ්ජයි මේ කරන වැඩ හින්ඳා (නි)
ප්‍රහාරකයා කවුද කියලා රටම දන්නවා. ජනාධිපති තුමා ඇරෙන්න.(නදී)
කැලණිය කොලනියක් කල දේශපාලුවෝ රැගෙන යායුතු සුදුසුම තැන පුත්තලම. පුත්තළමේ සිටින බුරුවන් කැලණියට දක්කා උන්ගේ සහජීවනය ගැන පාඩමක් ඉගෙන ගන්න සලස් වන්න. පිස්සු බල්ලන්ට ඉතිපිසෝ භඝවා, ශන්ත කුරුසයේ අඩ්යලමේ හෝ අල්ලාහු අක්බර් අල්ලාහු අක්බර් කියලා නමස්කාර කරලා වැඩක් නැත .විසදුම නැට්ටෙන් අල්ලා පොළොවේ ගැසීමය.(නදී)
ගම්පහ ඉන්න ජනතාවට ජයවේවා! (නි)
උද්ඝෝෂණයට නම් කට්ටිය හොදටම මදි. ගහපු අයට නම් කට්ටිය වැඩියි වගේ. (නි)
මොනවද මේ රටට වෙන්නේ? හැමදාම මිනීමැරුම්, ස්ත්‍රී දුෂණ, මංකොල්ලකෑම්, උද්ගෝෂණ, පෙළපාලි....මේකද රටට ලැබුන නිදහස කියන්නේ? මේකද රටේ සංවර්දනය කියන්නේ? සංවර්දනය වෙන්න ඕනැ ආර්ථික මට්ටමින් පමණක් නෙමෙයි, මිනිසුන්ගේ සිතුවිලි,ගති පැවතුම්. මෙහෙම ගියොත් වැඩිකල් නොයා ලංකාව සෝමාලියාවටත් අන්ත පහත් තත්වයකට වැටෙනවා. (නි)
ඔය කොඩිවිනේ කැලණියට ගෙනල්ල දැම්මේ ජනාදිපති තුමා තමයි.(නදී)
සාධාරණයි නේද
මුන් සේරම අරයට බයයි.(නදී)
මේ අයට ඡන්දෙ දීපු මහජනතාව කෝ? මේ රටට වුවමනා කරන්නේ බුද්ධිමත් ඡන්ද දායකයෝ. (නි)
එක හට්ටියේ බත් කාපු කට්ටිය නේද මේ? (නි)
ඔය උද්ගොෂණවලින් වැඩක් වෙන එකක් නැහැ. තව ටික දවසකින් ඔය සභාපතිතුමාම සමහරවිට කියයි මම මටම ගහගත්තා කියලා. ඔන්න අපේ රටේ දේශපාලනයේ බලපුලුවන්කාරකමක තරම. (නි)
අපි දන්නවා මෙයාලගේ රගපෑම්. අපිත් කැලණියේ තමයි.(නදී)
දැන් අායෙත් ආචාර්ය තුමා කියයි එයා හිටියනම් මේ දේ වෙන්නේ නැහැ කියලා. එහෙන් හාමුදුරුවරුන්ගේ ප්‍රශ්ණ, මෙහෙන් දේශපාලකයෝ ගුටිබැට, විපක්ෂය අනිත් පැත්තේ පාසල් වල ලමින් මිනීමරා ගන්නවා. ජනතාව උඩ බලාගෙන ඉන්නවා. ඔහොම ගිහින් කවදා මෙරට දියුණු වෙයිද? බුදු හාමුදුරුවෝ නැවත වඩීවිද මේ ලංකාද්වීපයට?(නදී)
අද ඕනෑම බලු වැඩක් (මේකට ඇත්ත බල්ලන් සම්බන්ධ නැහැ) කරන්න මිනිස්සු ඉන්නවා තමන්ට කීයක් හරි ලැබෙනවා නම්. මේක තමයි පහුගිය කාලය තුල අපි ලබපු ලොකුම ජයග්‍රහණය. මේ තත්වයට අපේ රට පත් කරපු අයට කවද හෝ මේවට දඬුවම් විඳින්න වෙනවා (නි)
ඔය ඔක්කොම මෙයාගේ වැඩ.(නදී)i
අනේ මගේ රටේ ආශ්චර්යය. හුසේන්, ඔයා හරියටම හරි (නි)
රිදෙන්නේ නැහැ ජනාදිපති නිසා ,තව කන්ඩ.(නදී)
ආශ්චර්යය (ත)
මේ ඔක්කොටම අපි එකතුවෙලා ගහන්න ඕන. (ත)
මම නම් හිතන්නේ මේගොල්ලෝම ගහගෙන වගෙයි. වෙන අය ගැහුවානම් නවලෝක හරි කොළඹ මහා රෝහලට එපැයි යන්න.(නදී)
බුදු හාමුදුරුවෝ කැළනියට ඇවිල්ලා ගියා ගියාමයි. නැවත ආවේ නැහැ. (නි)
ජාතියේ අභාග්‍යසම්පන්න බව දිනපතාම අපට මෙලෙස දැනගන්නට ලැබෙනවා (නි)
කැලනියේ දුටුගැමුනු ගෙන් කිරි බොන උණ කාරයන් වීසින් මෙම තුප්පහි සිදුවීම සිදු කල බව සියල්ලෝම දනිති. මෙම සිදුවීම දැඩි ලෙස හෙළාදකිමු.(නදී)
අපේ මහත්තයාට ඔය ජාති දාලා බේරෙන්න බැහැ. එතුමාට කාගේත් පිහිට , ආශිර්වාදය තියෙනවා. (නි)
වසන්ති, අපේ පක්ෂේ විනය කෝ කියල ලංකාදීප ඔන්ලයින් එකේ අහලා වැඩක් නෑ. බල්ලෝ හැසිරෙන්නේ බල්ල්ලෝ වගේ තමයි. බල්ලෙක් හදල ඌ පූසෙක් වගේ නැත්තේ මොකද කියල අපෙන් අහල වැඩක් නැහැනේ?(නදී)
මෙයා තාමත් කැළණියෙද?(නදී)
අපේ පක්ෂයේ විනය කෝ? කරුණාකර මෙවන් දේවලට නැවත ඉඩ දෙන්න එපා. කැලණිය දැන් අරාජිකයිද? (නි)
පෙරමුණ පත්කරන්න කතිරේ ගහපු අත කපාගන්න හිතෙනවා. ඒ තරමට ලැජ්ජයි (නි)
වාස් ගුණවර්ධන මහත්තයෝ, මහජනයා ආරක්ෂා කරලා පෙන්නන්න ඔන්න වෙලාව. (නි)
ඇයි ඊයේ පෙරේදා කෙනෙක් කියලා තිබුනේ කැලනියේ නැවත වැඩ පටන් ගන්නවා කියලා. දැන්මම වැඩේට එන්ටර් වෙලා වගේ ?අනේ අනිච්චන් දුක්ඛේ... රටකට ගිය කලක්! (නි)
මොනවාද මේ වෙන්නේ? (නි)