ප්‍රාදේශිය සභා සභාපතිවරුන්ගේ දුෂණ වංචා නිසා නිසා ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශිය සභා අයවැයෙන් පරාජය වෙතියි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී හසන් අලි මහතා ප්‍රකාශ කැර සිටි.
දේශපාලනය කරන මුවාවෙන් එලෙස වංචා දුෂණ කරන ප්‍රාදේශිය සභා සභාපතිවරුන්ට එරෙහිව පරීක්ෂණ පවත්වා දඩුවම් කළ යුතු බව ද ඒ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දඩුවම් කරන්න කී දෙනෙක් ඉන්නවා ද?
ප්‍රා. දේ. සභාපති වරුන්ගේ දුෂණ වලින් පරදින්නේ අය-වැය විතරක් නොවෙයි ආණ්ඩුවත්. මොකද මේ සර්පයින්ව කිරිදීල හැදුවේ මේ ආණ්ඩුව නිසා.(නදී)
සභාපතිලා ඔක්කොම හොරු. ඒ අය ගහන ගැහැලි වලින් ලොක්කන්ටත් කොමිස් එක යනවා. (නදී)
කාටද පුළුවන් දඬුවම් කරන්න? (නදී)
මගේ ගමෙත් වුණේ මෙහෙම දෙයක් කියලයි මම නම් හිතන්නේ. ඇත්තටම මට හරිම කනගාටුයි (නි)
හොඳ අදහසක් නමුත් බළලගේ කරේ මිනි ගෙඩිය බදින්නේ කවුද ?(නදී)
ඒකම නෙමෙයි වෙන හේතුත් තියෙනවා. කොහොමත් අහේතුව තමයි.(නදී)
ගොඩක් ප්‍රාදේශීය සභාවල සභාපති තමයි ප්‍රදේශයේ ඉන්න ලොකුම මැරයා, කුඩුකාරයා, ස්ත්‍රී දුෂකයා, කප්පම් කාරයා. මහරගම පිළිකා රෝහලේ රෝගීන්ගෙන් 25% අනවසර ගරාජ අවට පදිංචි වී සිටි නිවැසියන්. වහාම අනවසර ගරාජ වසා දමන්න සභාපති කැමති නැහැ.(නදී)