නව පාර්ලිමේන්තුවේ සභා නායක ලෙස පත්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (2) එම ධූරයේ වැඩ බාරගත්තේය.
පාර්ලිමේන්තු සභානායක කාර්යාලයේදී පත්වීම් ලිපියට අත්සන් තැබූ ඒ මහතා ජාත්‍යන්තර ගැටළුවලදී එජාපය හා ශ්‍රීලනිපය එකට සිටීමේ වැදගත්කම අවධාරණය කළේය.
එසේම උතුරු නැගෙනහිර ප්‍රශ්නවලට විසඳුමක් ලබාදිය යුතු බවත් රටේ ආර්ථිකය සීඝ්‍රයෙන් දියුණු කළ යුතු බවත් කිරිඇල්ල මහතා පැවසීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබ පැතුම්! (නි)
ගැටළු විසදීමේදී පවුලෙ අයත‍් සාභාගි කර ගත්තට කමක‍් නෑ.(නදී)
ඕන ගොනෙකුට පුළුවන්........ම්...ම්... එක්කො ඕන නෑ (බ)