මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයේ දී උන්වහන්සේ ප්‍රතිකාර ලැබූ රෝහල්වල වෛද්‍යවරු කිහිපදෙනකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (26) සෝභිත හිමියන්ගේ මරණය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන කමිටුවට අවසර දුන්නේය.
කමිටුවේ සභාපති කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අධිකරණයෙන් කළ ලිඛිත ඉල්ලීමක් අනුව එම නියෝගය ලබාදුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd