ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සංවිධානය කර ඇති වෙසක් පොසොන් වැඩසටහන සඳහා සහභාගීවීමට උඩුවේ ධම්මාලෝක හිමියෝ ලන්ඩන් නුවරට වැඩම කළහ.
එම උත්සවයට මුලාරම්භයක් වශයෙන් උන්වහන්සේ විසින් ඉදිරිපත් කරනු ලබන බෝධිපුජාමය පින්කමක් ලබන 9 වැනි සෙනසුරාදා සවස 7 ට කින්ස්බරි සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
වෙසක් පොසොන් වැඩසටහන ලබන 16 වන සෙනසුරාදා සවස 4ට බ්‍රෙන්ට් නගරශාලාවෙදී උත්සවාකාරයෙන් පැවැත්වෙයි.
මාදුළුවාවේ සෝභිත නාහිමියෝ එහි ප්‍රධාන ධර්ම දේශණය පවත්වති ග ධම්මාලෝක හිමියන්ගේ බෝධිපුජාවක් එදිනද පැවැත්වෙයි.
ශ්‍රී ලංකාවේ සිට පැමිණ සිටින මහාචාර්ය මුදියන්සේ දිසානායකයන්ගේ අධීක්ෂණය යටතේ සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානයේ නර්තන කණ්ඩායම ඉදිරිපත් කරන බෞද්ධ සංස්කෘතික අංග සහ සංගීත විශාරද අර්චනා දිසානායක ගේ මෙහෙයවීමෙන් සංගීත කණ්ඩායම ඉදිරිපත් කරන භක්ති ගීත එදින වැඩසටහනට ඇතුළත් වෙයිග
ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ අචාර්ය සාරා ෂෝ සාරම්භක දේශණය පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු සරණයි.....
ධර්ම දානය සියල්ලටම වඩා උතුම් (දී)
සාධු.සාධු.සාධු. (දී)
බුදු දහම වෙනුවෙන් කරනා මේ සේවයට අපි ගරු කරමු (දී)
හොද දෙයට සතුටු සිතින් සාදු කියන්න (නි)
ලෝක බෞද්ධ මධ්‍යස්ථානය බවට ලන්ඩනයම පත්කළොත් නරකද ?(ස)
සාධු.....සාධු.....සාධු.....
හුගක් දෙනෙක් මේවා කරන්නේ පින් පිණිසම නොව. කැපිලා පේන්න.(නදී)
උන්වහන්සේගේ ඒ ක්‍රියාව අපි අගය කරමු
ඔබ වහන්සේට පින්
ඒ පාර එහෙ ගියාද? (නදී)
දේශපාලනේ කරලා ඉවරද ඔබ වහන්සේ.(නදී)
හොද වැඩක්
සුමදුර බන සහ රස කතා දේශනා කරනවට වඩා නරකද අපේ හාමුදුරුවනේ අභිධර්මේ කියන දේ නිතර කියා දුන්නොත් අපට.(නදී)
රටම තමයි ඉතින්.(නදී)
ඔබවහන්සට නම් ඉතින් මොකද. ඉතාලිය බැරිනම් එංගලන්තේ. පාන් බැයි නම් කේක්. පාර්ලිමේන්තු බැයි නම් පිටරට සවාරි.(නදී)
හාමුදුරුවෝ ලස්සනයි , බුදු හාමුදුරුවෝ වගේ (නි)
අමිත් හින දකිනවා වගේ.(නදී)
අගය කල යුතු වැඩක්
බන අහන එක බොහොම උතුම් දෙයක් (දී)