
(මනෝප්‍රිය ගුණසේකර)
සීතාවක ප්‍රාදේශීය සභාවේ, නගර සභාවේ සභාපතිවරයා සහ මාවතගම සභා සඳහා උප සභාපතිවරයා තෝරාගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීම වළක්වා බස්නාහිර පළාත් පාලන කොමසාරිස්වරුන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා විපක්ෂ මන්ත්‍රිවරුන් ගොනු කළ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද තීන්දු කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහන්ත අබේසුරිය මහතාගේ සභාපතිත්වයෙන් යුක් විනිසුරු මඩුල්ලක් එම තීරණය ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි... ප්‍රජාතන්ත්‍රවාදයත් ඇලජික් විපක්ෂක් තියෙන්නේ...!
විපක්ෂයට අනුව මහා මැතිවරණය, ජනපතිවරණය තියන්නේ විවෘතව, තම පක්ෂයට විරුද්ධව ඡන්දය දුන්න මිනිස්සු ඝාතනය කරන්න පුළුවන් විදියට මේ අය හදන්නේ. ඔය විවෘත ඡන්ද හින්දා තමයි ජූලියස් සීසර් පවා මැරුවේ. රහස් ඡන්ද තිබ්බා නම් වයසට ගිහින් මැරෙන්නේ. ඒකයි ඔගස්ටස් සමයේ රහස් ඡන්ද ක්‍රමය ස්ථාපිත කරේ...