IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සෙබළු හයක් තුවාල ලබති

මුලතිව් ඔඩ්ඩුසුදාන් ප්‍රදේශයේ ස්ථානයක් එලි පෙහෙළි කරමින් සිටියදී සෙබළු හය දෙනෙක් සුළු තුවාල ලදහ.

කොටියන් විසින් ගොඩ ගැණුනු බෝම්බයක් වැනි දෙයක් පිපිරෙන්නට ඇතැයි අනුමාන කෙරේ.

 

 



අදහස් (0)

සෙබළු හයක් තුවාල ලබති

හේරත් Tuesday, 07 May 2013 09:33 PM

අපේ වීරයන් ඉක්මනට සනීප වේවා. (ත)

:       0       0

විජේසිංහ Wednesday, 08 May 2013 12:48 PM

ඉක්මන් සුවය පතමු (නි)

:       0       0

දයා අලහාකෝන් Tuesday, 07 May 2013 06:24 PM

එල්.ටී.ටී කාරයෝ වල දැමුව බෝම්බ තවත් ඇති ඕනා තරමි.(නදී)

:       0       0

ක්‍රිෂ් Wednesday, 08 May 2013 09:18 AM

යුද්ධය අවසන් වෙලත් විරුවන් මෙසේ තුවාල ලබන්නට සිදු වීම ගැන නම් කණගාටුයි. (ස)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 07 May 2013 06:37 PM

කොටි අවතාර වෙලා ඇවිත් වගේ... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 39 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 129 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site