වීරවිල යුද හමුදා කඳවුරේ අවි ගබඩාව පිපිරී ගිය ස්ථානයේ තිබී සොයාගත් මිනිස් සිරුරක කොටස් යාල හමුදා කඳවුරේ සෙබළකුගේ විය හැකි යැයි පොලිසිය අනුමාන කරයි. ඔහු උණ්ඩ රැගෙන යෑම සඳහා එහි එන්නට ඇතැයි ද දැනගන්නට ඇත. රජයේ රස පරීක්ෂක අද එහි ගොස් පරීක්ෂණ ඇරැඹීය. අදත් වරින්වර පිපිරීම් ඇති විය.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd