දකුණූ කිහිල්ල අසලින් මල් අත්තක් සිරුරට ඇතුළු වු සෙබළකුට සාර්ථක සැත්කමක් කළ බව ගම්පහ රෝහල කියයි.
තැඹිලි කැඩීමට ගසට නැඟුණු සෙබළ දිනුෂ ලක්මාල් (21) ගහෙන් වැටෙද්දී සිරුරට මල් අත්ත ඇනී ඇත.
සැත්කමෙන් පසුව ඔහු හොඳ සුවයෙන් පසුවන බව වෛද්‍යවරු කියති.
දකුණූ කිහිල්ල අසලින් මල් අත්තක් සිරුරට ඇතුළු වු සෙබළකුට සාර්ථක සැත්කමක් කළ බව ගම්පහ රෝහල කියයි.
තැඹිලි කැඩීමට ගසට නැඟුණු සෙබළ දිනුෂ ලක්මාල් (21) ගහෙන් වැටෙද්දී සිරුරට මල් අත්ත ඇනී ඇත.
සැත්කමෙන් පසුව ඔහු හොඳ සුවයෙන් පසුවන බව වෛද්‍යවරු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ ට ඉක්මන් සුවය ලැබේවා.! ඔබලාගේ ජීවිත යුද්ධය පැවති කාලයටත් වඩා දැන් අනතුරු දායක බව සිදුවෙන දේවල් වලින් පැහැදිලිවෙනවා. පරිස්සම් වෙන්න! (නදී)
ඉක්මන් සුවය ලැබේවා! (නදී)
අනේ දෙවියනේ අසරණ මිනිසුන්ටමයි මේ හැම විපතක්ම , ඔබට ඉක්මන් සුවය ලැබේවා! (නදී)
ඔබට ඉක්මන් සුවයත්, වෛද්‍යතුමන්ලාට සවි ශක්තියත් ප්‍රාර්ථනා කරමි.(නදී)
ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමි.(නදී)
දෙස් විදෙස් නැවුම් තොරතුරු විගසින් දෙන උසස් පුවත්පතක් ලංකාදීපය.(නදී)
ඉක්මන් සුව පතනවා. (නදී)
ඔහොම හරි බේරුන එක ලොතු දෙයක්.(නදී)
මීට වඩා ප්‍රවේසම් වන්න. ඔබට ඉක්මන් සුවය. (ස)
අනේ මන්දා හෙල්ල වැදුනා පෙර සතියේ. මේ සතියේ මල් අත්තක්. මේ දෙන්නටම නිරෝගී සුව වගේම වෛද්‍ය තුමන්ලාටත් දිර්ඝායු පතනවා.(නදී)
ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා (දිල්)
ඔබට ඉක්මන් සුව(දිල්)
ඉක්මන් සුව ලැබේවා! (නදී)
ගස් නගින එක අවදානම්. ඒත් ගස් නැග පවුල් ජීවත් කරන්නෙත් අපේම අයයි. මේ සිදුවීම එයට වෙනස් වගේ. පරිස්සම් වෙන්න ඕනේ නේද.? සමහරු මත් වතුරට කලවම් කරන්න තැඹිලි කඩනවා. සමහරු මත් වතුර බීලා වැඩි වුනාම තැඹිලි හොයනවා,තවත් තිබහට..බෙහෙතට..පුජාවන්වලට..කොහොම වුනත් මේ අනතුරෙන් ඉක්මන් සුවය අපේ සහෝදරයට ලැබේවා.(නදී)
ඔබට ඉක්මන් සුවය ලැබේවා. (නදී)
ඔබට ඉක්මන් සුව! (නදී)
ඉක්මනින්ම සුව වේවා. (නදී)
ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමි.(නදී)