අසාධාරණ ලෙස සිසුන් අටදෙනෙකුගේ පන්ති තහනම් කිරිමත් , ශිෂ්‍ය සුබසාධක ගැටලු විසඳා දෙන ලෙසත් ඉල්ලමින් සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසුහු පිරිසක් අද (14) පඹහින්නේ සිට බලංගොඩ දක්වා උද්ඝෝෂණ පාගමනක් ආරම්භ කරනු ලැබුහ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.