සබරගමු සරසවියේ   තහනමට ලක් වූ සිසු නායකයන් පස් දෙනාට විභාගය අයිතිය දෙන ලෙස ඉල්ලමින් සිසුහු හතර දෙනෙක් අද පස්වරු 4.30 සිට උපවාසයක් ඇරැඹූහ.

ඝන ආහාරවලින් වැලකී සිටින බව ඔවුහු කියති.