සිසුන් 47 දෙනකුගේ පන්ති තහනම ඉවත් කරන ලෙසත්, සිසු සුබ සාදනය කප්පාදු නොකරණ ලෙසත් ඉල්ලමින් සබරගමු සරසවි සිසුහු අද දහවල් පැයක උද්ඝෝෂණයක් කළහ.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර නිදහස් කරන ලෙසත් ඔවුහු ඉල්ල්‍ති.
සිසුන් 47 දෙනකුගේ පන්ති තහනම ඉවත් කරන ලෙසත්, සිසු සුබ සාදනය කප්පාදු නොකරණ ලෙසත් ඉල්ලමින් සබරගමු සරසවි සිසුහු අද දහවල් පැයක උද්ඝෝෂණයක් කළහ.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර නිදහස් කරන ලෙසත් ඔවුහු ඉල්ල්‍ති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තරේ ගුලි කාපු කටිටයක්. ඔය අන්තරේ ඉන්නකම් ළමයි අමාරුවේ.(නදී)
ඔය නිදහස් කරන්න කියලා ඉල්ලන්නේ ශිෂ්‍ය භාවය තහනම් කරපු ,විභාගේ පේල් කෙනෙක්ව නේද?(නදී)
අනේ , ඕනෑතරම් උද්ගෝෂණ කරපල්ලා පාරවල් හරස් නොකර. අපිට නිදහසේ පාරක යන්න එන්න ඕනෑ. (නි)
අනේ සිසුනේ, සබරගමුවේ අපිට ඔය විශ්ව විද්‍යාලය නැති කරගන්න එපා. ලොක්කන්ට පෙනෙන්නෙත් නැහැ. අපේ ඡන්ද ගත්තු අයට පෙනේනෙත් නැහැ.(නදී)
ළමයිනේ , වැරැද්දක් නෙතුව පන්ති තහනම් කරන්නේ මොන රටේද? වැරදී කල අයට දඬුවමක් ලැබෙන්නත් ඕනා. දැන් ඔය නැති වුන පැය අපරාදෙනේ. ඔයාලගේ අම්මල තාත්තල මොන තරම් දුක් විදලද ඔයාලව මෙතනට එනකම් ගෙනාවේ. ඇයි ඒ ගැනවත් හිතන්නේ නැත්තේ.(නදී)
ඇයි තව කෙනෙක්ට ඔතනට ගහිල්ලා උපාදියක් අරගන්න තිබ්බ අවස්ථා නැති කරලා දාන්න ඔතෙන්ට ගහිල්ලා උද්ඝෝෂණය කරන්නේ? එස්.බී ඇමති තුමනි, මේ ඔක්කොම ශිෂ්‍ය සංගම් වහා තහනම් කරන්න. ලංකාවේ උපාදියේ වටිනා කම දන්නේ නැහැ මේ අය. අනිත් අය නිදහස් කරන්න කියන්නේ කවුද? මෙයාලා වගේම ඉගෙන ගන්නේ නැති අය ඒ අයත්. ඒ නිසා ඒ අයව නිදහස් කරන්න එපා. එහෙම කලොත් අපේ විශ්ව විද්‍යාල නැති කරලම දායි. තියෙන එකම විසදුම මේ නිකන් උගන්නන එක නැවැත්වීමයි. ඊට පස්සේ බලමුකෝ මේ කට්ටිය මේ ව්දිහට උද්ඝෝෂණයක් කරයිද කියලා.(නදී)
කේෂන් තරහෙන් කිවා වුනත් අපේ ළමයි මේ නිදහස් අධ්‍යාපනය නම් විහින් නැති කරගන්න හදනවා කියන එක ඇත්ත. හුඟක් රටවල "උපාධිය දක්වා" අධ්‍යාපනය නිදහස් වුනත් ඉන් එහාට අධ්‍යාපනය ලබාගත යුත්තේ වියදම් දරලයි. ඒ නිසා ඒ ශිෂ්‍යයන් ඉතා මහන්සියෙන් ඉගෙන ගන්නවා. නැත්නම් අනාගතයක් නැහැ. හැබැයි බැංකු ණය, රජයේ ණය ආදිය ඉතාම පහසුවෙන් ලබාගන්න පුළුවන්. මේ ළමයි දිගටම ඔහොම කලොත් "අඬන්න ඉන්න මිනිහට ඇහැට ඇඟිල්ලෙන් ඇන්න" වෙන්න පුළුවන්. මතකයි නේද අවුරුදු දෙකක්ම වහල තිබුන වතාවක්. (නදී)
මේකට හොඳම උදාහරණය ඉන්දියාව, එහෙ ගෙව්වේ ඇතනම් උපදී අරන් ඉවයි, එකට ගෙවන්න ඕන උපදියට. එකට අපේ රට, මම තම දුක් වෙනවා මට යන්න බැරි වෙඡ් එකට, ගිය නම් මම මෙහෙම නෙමෙයි ඉන්නේ. හ්බි මේ තත්ත්වය වෙනස් වුනේ නැත්නම් මගේ දරුවෙකුටවත් නම් යන දෙන්න නැහැ ලංකාවේ විශ්ව විද්‍යාලට, ණයවෙලා හරි පෞද්ගලික විශ්වවිද්‍යාලයක් දානවා. (අ)
වහල තියනකොට ඇරපිය ඇරපිය කියල උද්ගෝෂණය කරනවා. ඇරපු හැටියේ වහනකම් උද්ගෝෂණය කරනවා. අන්තරේ එවුන් ඉන්නකම් මේ ව්ශ්ව විද්‍යාල ප්‍රශ්නේ විසදන්න බැහැ.(නදී)