IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


සබරගමු සරසවි දූෂණ හොයන්න විමර්ශන කමිටුවක්

(සුජිත් හේවාජුලිගේ)

සබරගමුව විශ්වවිද්‍යාලයේ සිදුවූ බව කියන පරිපාලන හා මූල්‍යමය ආක්‍රමිකතා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට ස්වාධීන විමර්ශන කමිටුවක් පත් කරනු ලැබ ඇත

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ නිර්දේශ අනුව සාමාජිකයන් සිවු  දෙනෙකුගෙන් යුතු මෙම කමිටුව පත් කළ බව  අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළු වැව මහතා පැවසීය.

කමිටු  වාර්තාව දින හැටක්  ඇතුළත අමාත්‍යාංශයට භාර දිය යුතුව ඇත.



අදහස් (1)

සබරගමු සරසවි දූෂණ හොයන්න විමර්ශන කමිටුවක්

Kumar Tuesday, 15 July 2025 09:06 PM

ඉතාම හොඳ තීරණයක්. අතීතයේ සිට කල දුෂණ වංචා සොයන්න. මේ ගැන දන්නා සමාජයේ ඉන්න අයගෙන් තොරතුරු ගන්න ක්‍රම වේදයක් හදල අවස්ථාව දෙන්න කමිටුවට පුළුවන්. බොහෝ තොරතුරැ එලි වේවි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site