
(අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගුවන් තොටුපලේ ප්‍රභූ පර්යන්තවලින් පරීක්ෂාවකින් තොරව පැමිණීමට දී ඇති වරප්‍රසාද ඉවත් කළ යුතුයැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් මහතා මන්ත්‍රී වරප්‍රසාද භාවිතා කරමින් සිදු කර ඇති ක්‍රියාව හෙලා දකින බව කී අමාත්‍යවරයා ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට යෝජනාවක් ගෙනාවොත් තමා ඊට පක්ෂව කටයුතු කරන බව සඳහන් කළේය.
අනවශ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද ඉවත් කළ යුතු බව කී අමාත්‍යවරයා විදේශ රාජ්‍ය අමුත්තන් ජනාධිපති හා අගමැති වැනි තනතුරු සඳහා ප්‍රභූ පර්යන්ත වරප්‍රසාද ක්‍රියාත්මක වුනාට කමක් නැතැයි කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහු වෙච්ච නිසා එයාගෙ ක්‍රියාව හෙලා දකිනවා. අනේ අනේ මගේ බබ්බ තොතා
හොඳම අදහසක්.මේ වගේ යෝජනා අප රටට අත්‍යාවශ්‍ය බව අපිත් දන්නවා. අලි සබ්රි රහීම්ගෙන් පටන් ගන්න. පසුව ඉතිරි අයත් එක එකා පිටත් කරන්න පුළුවනි. කොතැනකින් හරි පටන් ගමු, අපි කැමතියි. මෙහෙම ගියොක් වැඩිකල් යන්නට පෙර 225ම ඒලවා දමන්න හැකිවෙයි. දෙවනුව කවුද? ඩයනාද? ප්‍රසන්නද, ඒ අයට වඩා ලොකු ඔලු බක්කො ඉන්නවා ද? කමක් නෑ. පටන් ගන්න අනේ පිං සිද්ධවෙයි.
මීට කලින් කොච්චර හොර බඩු ගේන්න ඇත්ද මුන් ටික
දේශපාලන සම්ප්‍රප්පලාප වලට දුන් අවකාශය දුප්පතුන්ගේ අද්‍යාපනය වෙනුවෙන් ලබා දුන්නා නම් රටට මීටවඩා සෙතක් සිදු වේ. දේශපාලකයින් හට දී ඇති වාහන වරප්‍රසාද ඉවත් කර ඔවුන් ලංගමේ යැවිය යුතුය. ජනතා බදු මුදලින් නඩත්තු කරන වාහන වල ඔවුන්ව යැවීමට තරම් prestige එකක් ඔවුන් සතු නොවේ.
උසාවියෙන් වැරදිකරු වෙලා ඉන්න අයටත් එකට කලනම් තමයි හොඳ
මහින්ද අමරවීර, ඔයා බබා...