වින් ඩීසල් හොඳම මිතුරා ලෙස චිත්‍රපටයේත් සහ සැබෑ ජීවිතයේත් සිටිය පුද්ගලයෙකු ලෙස පෝල් වෝකර්ව හැඳින්විය හැකිය. තම දියණියගේ නමත් තැබුවේ තම හොඳම මිතුරා වන පෝල්ගේ කීම පරිදි බව විදෙස් මාධ්‍ය සඳහන් කර තිබුණා. කෙසේ නමුත් තම මිතුරා පිළිබඳව සටහනක් තබමින් තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමේ ඡායාරූපයක් පළකර ඇත. මේ පිළිබඳව බොහෝ දෙනා කතාබහ කරනු ලබන්නේ ලෝකයාට පෝල්ව අමතක වුවත් කිසිදාක වින් ඩීසල් විසින් පෝල්ව අමතක නොකරනු බවයි.
අනූද




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd