IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


සාපෙළ ප්‍රතිඵල එන සති දෙකේදී

(සුජිත් හේවාජුලිගේ)

අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊළඟ සති දෙක ඇතුළත නිකුත් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විවාහය හෙට ආරම්භ වන බවද ඔහු කීවේය

අපොස උසස් පෙළ  විභාගය නොවැම්බර් මස 25 වැනිදා පැවැත්වීමට කාලසටහන් යොමු කර ඇතැයි පැවසූ අමාත්‍යවරයා ලබන වසරේදී සියලුම විභාග ප්‍රමාද වීමකින් තොරව පවත්වන බවද ප්‍රකාශ කළේය



අදහස් (6)

සාපෙළ ප්‍රතිඵල එන සති දෙකේදී

රම්බොඩ Saturday, 14 September 2024 04:48 PM

ඒකට හරියට දිනයක් කියාගන්න බෑ...

:       2       5

Lalantha Saturday, 14 September 2024 05:48 PM

ඔය ප්‍රකාශය මීට සති කීපයකට පෙරත් කිව්වා වගේ මතකයි මාලිමා මානසිකත්වය නිසා උපරිමයෙන් පීඩාවට පත්වූ එක්තරා පියෙක් දරුවා උසස් පෙළ පංති යනවා ප්‍රතිඵල තවමත් නැහැ. මොනවද මොවුන් කරන්නේ කියලා බැන යනවා ඇහිලා තියෙනවා...!

:       0       0

තුෂාර Saturday, 14 September 2024 06:51 PM

දැන්ම එපා... දෙසැම්බර්වල එවන්න උත්සාහ කරන්න...!

:       0       4

Bandula Saturday, 14 September 2024 11:54 PM

යකෝ හැමදාම පරක්කුයි

:       0       0

Kazi Shajahan Sunday, 15 September 2024 02:08 PM

ප්‍රතිඵල එනකොට සුසිල් ගෙදර, ඊළඟ වතාවේ සොරිම තමයි...!

:       0       0

ජයනාත් Sunday, 15 September 2024 02:31 PM

ඇමැති ඉන්නේ විභාග ප්‍රතිඵල නිකුත් කරන දිනෙයි, විභාග පවත්වන දිනෙයි කියන්නද? රටකට ගිය කල.. ඒවා නිලධාරින්ගේ වැඩ. ලංකාවේ අකාර්යක්ෂම අධ්‍යාපන ඇමැති... කයිවාරු විතරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 662 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1110 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site