මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා ඇයදුම්පත්‍ර භාර ගැනීම අද (20) ආරම්භ කැරුණි. පාසල් වලට අය
දුම්පත් යවන බවත්, පෞද්ගලික අයදුම්කරුවන් ස
ඳහා ආදර්ශ අයදුම්පත්‍ර පුවත්පත් වල පළ කරන බවත් විභාග කොමසාරිස් ඩබ්ලිව්.එම්.එන්.ජේ.පුෂ්පකුමාර මහතා පවසයි. අයදුම්පත්‍ර භාර ගැනීම ජුනි 20 දින අවසන් වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයදුම්පත ඩවුන්ලෝඩ් කර ගන්න පුළුවන් විදියක් නැද්ද? (නි)
විභාගය සඳහා පෙනී සිටින සියලුම දරු දැරියන්ට ඒ සඳහා අවශ්‍ය ශක්තිය දෛර්ය ලැබේවා..! දෙවි පිහිටයි දුවේ පුතේ ඔබ සැමට.. (ස)
කොහොමද අයදුම් පත්‍ර ගන්නේ