යුද්දෙ කාලේ රටින් පැන්න අයට නැවත එන්න අවසර යුද්ධ වාතාවරණ සමයේ අනුමත තොටුපොළකින් හා විධිමත් ගමන් බලපත්රයක් භාවිතයෙන් තොරව රටින් පිටව ගොස් ඉන්දියාවේ සරණාගතභාවය ලද ශ්රී ලාංකිකභාවය තහවුරු කරන ලද තැනැත්තන් ස්වේච්ඡාවෙන් පෙරළා සිය ර.. 2 hours ago
Y රණතුංග · 1 hour ago මේ දෙය නම් කිව යුතුමයි. අධිවේගයේ සමහරු වාහන පදවන වේගය පැයට කිලෝ මීටර් 120 කටත් වඩා වැඩියි.ඒ වගේම වාහනය ඉස්සර කිරීමෙන් පසු මං තීරුව මාරු කරන්නේ ඉතාමත් ආසන්නයෙන්.සමහර රියදුරන්ගේ වාහන පැදවීම නම් කියලා වැඩක් නැහැ.ඔය වගේ ඉගිල්ලිලා ගිහිල්ලා වෙන්න ඇති මෙහෙම වෙන්න ඇත්තේ. (නි) Reply 0
Y ලංකාතිලක · 1 hour ago පිවිසුම අසළ නවතා තිබුන වාහන පසුපසින් ආ වාහනය වැදුනේ රියදුරාගේ නොපෙනීමේ වරදක්ද? පිවිසුම අසළ වාහන එහෙම නවතා තබන්නට ඉඩ කඩ සහ නීතියෙන් ඉඩ තිබෙනවද? කෙසේ වෙතත් නොසැළකිළිමත්කම නිසා අනතුරු සහ කරදර... සුපිරි මඟ පාවිච්චි කිරිමට තවම බොහෝ දෙනෙකුට දැනුමක් නැහැ වගෙයි නේද? (නි) Reply 0
Y රණතුංග · 1 hour ago මම ඉන්න රටේ අධි වේගී මාර්ග වල දිනකට වාහන මිලියන ගානක් එහා මෙහා යනවා. සමහර මාර්ග වල වේගය පැයට කිලෝ මිටර් 110 යි,120යි යි.සමහර මාර්ග වල යා යුතු උපරිම වේග සීමාවක් නැහැ. කැමති වේගයකට වාහනය ධාවනය කල හැකියි.නමුත් රිය අනතුරක් ගැන අහහන්න ලැබෙන්නේ කලාතුරකින් දිනක.එයට හේතුව රියදුරන්ගේ සංවරකම සහ මාර්ග නීති වලට ගරු කිරීම. (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති ඔයින් ගියා, අවසිහියෙන් වාහන එලවන්න එපා (දී)
මේ දෙය නම් කිව යුතුමයි. අධිවේගයේ සමහරු වාහන පදවන වේගය පැයට කිලෝ මීටර් 120 කටත් වඩා වැඩියි.ඒ වගේම වාහනය ඉස්සර කිරීමෙන් පසු මං තීරුව මාරු කරන්නේ ඉතාමත් ආසන්නයෙන්.සමහර රියදුරන්ගේ වාහන පැදවීම නම් කියලා වැඩක් නැහැ.ඔය වගේ ඉගිල්ලිලා ගිහිල්ලා වෙන්න ඇති මෙහෙම වෙන්න ඇත්තේ. (නි)
සුපිරි මාර්ග හදලා දුන්නා වාගේම ඒවායේ යන්නත් උගන්වන්න වෙලා.... (නි)
පිවිසුම අසළ නවතා තිබුන වාහන පසුපසින් ආ වාහනය වැදුනේ රියදුරාගේ නොපෙනීමේ වරදක්ද? පිවිසුම අසළ වාහන එහෙම නවතා තබන්නට ඉඩ කඩ සහ නීතියෙන් ඉඩ තිබෙනවද? කෙසේ වෙතත් නොසැළකිළිමත්කම නිසා අනතුරු සහ කරදර... සුපිරි මඟ පාවිච්චි කිරිමට තවම බොහෝ දෙනෙකුට දැනුමක් නැහැ වගෙයි නේද? (නි)
සුපිරි මගේ සුපිරි නොවූ රියදුරෝ... රටක හැටි? (නි)
මම ඉන්න රටේ අධි වේගී මාර්ග වල දිනකට වාහන මිලියන ගානක් එහා මෙහා යනවා. සමහර මාර්ග වල වේගය පැයට කිලෝ මිටර් 110 යි,120යි යි.සමහර මාර්ග වල යා යුතු උපරිම වේග සීමාවක් නැහැ. කැමති වේගයකට වාහනය ධාවනය කල හැකියි.නමුත් රිය අනතුරක් ගැන අහහන්න ලැබෙන්නේ කලාතුරකින් දිනක.එයට හේතුව රියදුරන්ගේ සංවරකම සහ මාර්ග නීති වලට ගරු කිරීම. (ස)