බැද්දගානේ සහ නුගේගොඩ කන්දවත්තේ සැකකටයුතු නිවාස දෙකක් වටලා, තරුණියන් නව දෙනකු සහ මිනිසුන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. පොලිසිය මෙය වටලද්දි ගැමියෝ අත්පුඩි ගසා සිය ප්‍රශංසාව පළ කළහ. එක් නිවසක පැය බාගයක් ගත කිරීමට රුපියල් 5000ක් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගණිකා වෘත්තිය නිතිගත කළා නම් හරි. කැමති අයට කරන්න පුලුවන්. අකමැති අයට ප්‍රශ්නයක් නැහැ (දී)
පේනවා නේද ගැමියන්ගේ ඉරිසියාව (අ)
මෙය අද දවසේ තවත් මෙවන් වූ එක පුවතක් පමණයි! (නි)
අනුර පනාගොඩ නම් හදිස්සි කාරයෙක් වගෙයි ?(අ)
ඇත්තටම ගණිකා වෘත්තීය නීති ගත කල යුතුයි කියන අයත් සමග මමත් එකගයි. ඕක නිති ගතකළ රටවල මිනිස්සු නීති ගරුකයි, සමාජ ශීලියි ආවේගශීලී නැහැ. ඇත්තටම ඒ රටවල මිනිස්සු ආසියාවේ රටවල අයට වඩා වෙනස්.(නදී)
අපි දැන් යන්න ඕනේ ලෝකේ යන විදියට. ගණිකා නිවාස නීති ගත කරලා හරි විදියට ඒවා පවත්වාගෙන යන්න දෙන්න ඕනා. දැන් අපි ජිවත් වෙන්නේ අමුතුම ජීවන රටාවක.(නදී)
ඉස්සර කාලෙ නම් ගණිකා නිවාස කියලා තමයි හැමෝම කීවේ, (අ)
රාජ රාජ මහා අමාත්‍ය කාලේ ඉඳලා පැවත ගෙන ඒවා වෙනස් කරන්න යන්න අප මිනිසුනේ.සමාජය සමබර නොවී රට ස්ත්‍රී දූෂකයන්ගෙන් පිරුණ රටක් වේවි. (අ).
අර නිළියෝ දෙන්නගේ නේද?(නදී)
හරි ඔය ගණිකා නිවාස අවශ්‍යයි කියන අය තම තමන්ගේ තැන් වලින්ම වැඩේ පටන් ගන්නවද එහෙනම් ? (නි)
ලියාපදිංචි කරලා බදු ගෙවලා මහා නැව් මුහුදේ යනවා නේද? කැමති අය මුහුදු යාවි, කුණාටු වලින් බේරිලා. (දී)
පැය බාගෙට 5000 ක් අපෝ වැඩි.අනික තමයි ගණිකාවන් කරා ගොඩක් යොමු වෙන්නේ ලිංගික අසහනය වැඩි අය.මේවා නැති කරලා දාල අසහනකාරයෝ වැඩි වෙලා ගැනියෙකුට පාරේ බැහැල යන්න බැරි උනාම ඔය අත්පුඩි ගහන අයට හිනා වෙන්න නෙමේ අඩන්න වෙන්නේ .මෝඩ මිනිස්සු.ස්වාබවදර්මයෙන් වෙන සමබර දේවල් බලෙන් නැති කරන්න ගියාම වෙන්නේ ඒවායේ විපාක විදින්න වෙන්න ඔය සතුටින් ඉපිලෙන අයටම තමයි ... (දී)
අහිංසක කෙල්ලන්ව අමාරුවේ නොදා,බාල අපරාද අපයෝජන නොකර,අනුන්ගේ පවුල් කඩාකප්පල් නොකර තමන්ගේ ශාරීරික අව්ස්‍යතාවක් මුදල් ගෙවල ඉටු කර ගන්න එකට තහංචි දාන එකනම් අසාධාරණයි (දී)
නීතිගත කරනවා නම් ඔය ප්‍රශ්න ගොඩක් අඩුවෙනවා. පවුල් ප්‍රශ්නත් ගොඩක් අඩුවෙනවා (නි)
නස්රුදින්, බංගලි දේශයේත් ගණිකා වෘත්තිය නීති ගත කරලා තියෙන්නේ. ගාන නම් වැඩියි. මේක නීති ගත කරනවා නම් ගොඩක් ප්‍රශ්න රටේ නැති වෙනවා. උදාහරණයක් තමයි කොරියාව.(නදී)
ලංකාවේ ගණිකා සේවය නීති ගත කරන්න (දී)
ඔය නීතිගත කරන්න කියන කට්ටිය මේ ව්‍යාපාරය තමන්ගේ ගෙදරින්ම පටන් ගත්තනම් හොඳයි. එතකොට ලංකාවේ ආර්ථිකයේ දියුණුවට තමන්ගේ පවුලෙන් හොඳ සහයෝගයක් දුන්න වගෙත් වෙයි (දී)
අමල් ඔයා කියන කතාවම තමයි එක ඇමති කෙනෙකුත් කියලා තිබුනේ.ඒ වුනාට එයත් ඔය නිවාස වලට රිංගලා මාට්ටු.ලෝකෙට පරකාසේ (දී)
බන්දුලයි ලහිරුයිනම් මේවගේ ගිහින් හොඳ පුරුද්දක් තියෙන අය වගේ මේවට තමයි කියන්නේ පුහුල් හොරා කරෙන් දැනේ කියලා. (දී)
අත්පුඩි ගහන්න ඇත්තේ නපුංසකයෝ ...... (දී)
කරුණාකරලා මේවා නීතිගත කරන්න ...නැත්නම් අත්පුඩි ගහන අයට අඩන්න වේවි ..(අ)
බන්දුලගේ අදහසට මමත් කියන්නේ, ඔබ හරි.මිනිස්සුන්ට තමුන්ගේ ආසාව ඉටුකරගන්ට වෙන ක්‍රමයක් නැත්නම් මොකද කරන්නේ.මේ වගේ කාන්තාවෝ පස්සේ යන්න වෙනවා තමා. එතකොට කාන්තාවෝ මොකද මේ රක්ෂාව කරන්නේ?සමහරවිට දරුපවුල් රකින්න වෙන්න පුළුවන්.මේකට විකල්පයක් කියන්න පුලුවන්ද මේ වැටලීම් කරන අයට? (නි)
මේකට අදහස් දල තියන අයට ලන්කවෙ ගණිකා වුර්තිය ලියාපදිංචි කලොත් බුද්ද දර්මයටත් අපහස වෙනවා (දී)
ඇත්තටම මෙය නීති ගත කල යුතයි .එහෙම නොවූනොත් ළමා සමාජය විතරක් නොවේ එක මුළු සමාජ පධතියටම හොදයි .වෙනම ප්‍රදේශයක් .සෞක්‍ය බලපත් ඇතුව . එතකොට මොඋන්ට මහජනතාව අසල ගැවසීම සම්පූර්ණයෙන්ම තහනම් . (දී)
බුද්ධාගමේ 3 වැනි සිල්පදය දන්නේ නැති බෞද්ධයෝ තමයි මෙම සියලුම අදහස් පළකර තිබෙන්නේ. කණගාටුයි, අපි වගේ වෙලාවට විවාහ වෙලා හොද පවුල් ජිවිත ගතකරන්න බලන්න (නි)
ඉස්සලාම මොඩ්ලින් යනවා, ඊට පස්සේ රගපාන්න යනවා, ඊට පස්සේ ඔය වැඩේට යනවා. වැඩි දෙනෙක් යන්නේ ඔය පාරේ. ඔක්කොම මාට්ටු උනාම කළු රෙදී පොරවන් යනවා.(දී)
යටපත් කරගෙන ඉන්න ස්වභාවික හැගීම් සහ ආශාවන් මුදල් ගෙවා හෝ තෘප්තිමත් කරගැනීමට නොහැකි වීමෙන සිදුවන්නේ පොඩි හෝ අවස්ථාවක් ලැබූ වහාම අහිංසක දැරියන්ගෙන්, දරුවන්ගෙන්, ආච්චිලගෙන් බලෙන් එය ඉටු කරගැනීම. එසේ කිරීමේදී තමාව හදුනාගෙන දඬුවම් කරවී යන බයට ගොදුරු කල අයව මරාදැමීමට පවා පෙළඹෙනවා. වැඩිහිටියන්ට පමණක් සීමාකළ සිනමා, උපකරණ, සේවා තියෙන රටවල කාන්තාවන්ට සිදුවන අතවර ඇත්තටම ලංකාවට වඩා අඩුයි . වැඩිහිටි දෙදෙනෙකු තම කැමැත්තෙන් කරන කටයුතු වලට රජයේ හෝ පොලිසියේ මැදිහත් වීම් බොහොම අඩුයි . රැකියාව අවසන් කර රාත්‍රී කාලයේ තනිව යාමේ ඒමේ හැකියාව ඒ කනතාවන්ට තියෙනව. (නරක සිදුවීම් නැතිවාම නොවේ). දැන් ලංකාවේ ලස්සන තරුණියකට විසිල් පාරවල්, අයුතු යෝජනා, අසැබි විහිළු වලට ලක්නොවී දවලට වත් පාරේ යන්න බැරි තරම්. බටහිර සියලු දේ අපි ඒ ලෙසම බදා ගනීම් නොකලායුතුයි . නමුත් පෙනෙන ඇත්ත නොපෙනෙනවා වගේ ඉන්නේ ඇයි ? (දී)
නස්රුදීන්, ඔයාලා ගැන අපි දන්නවා. ඔයාලගේ අසහනය හොඳට පේනවා. (නි)
ලොකු ලොක්කෝ කාන්තා ඇසුරත් මුදලුත් යන දෙකම මේ ස්ථානවලින් පගාව හැටියට ගන්නවා. රට පුරාම සිදුවෙන දෙයක් ඒක. ඒවත් නවතීවි මේවා නීතිගත කලොත්. ලහිරු ඇතුළු ඒ හා සමාන අදහස් පළකර ඇති අය මේ සමාජ ප්‍රශ්නය දිහා නිවැරදිව බලල තියෙනවා. (අ)
මේකට කැමති අයගේ මව්වරු සහ සහෝදරියන් පළමුව සේවයේ යොදවමු එයට හොද අදායමක් ගන්නට ලැබේවි. දෙවනුව පාරිබෝගිකයන් ලෙස මෙම අදහසට කැමති කට්ටිය තතමන්ගේ නෑදෑයන් සිටින තැනටම යවමු. (දී)
ඒකටත් ආණඩුව ද (අ)
හරි ප්‍රියන්ත,එහෙනම් ඔයාගේ ගෙදරින්ම පටන් ගන්නකො පාරිබෝගිකයෙක් ලෙසට ., ඒකටත් !!ඔයාම යන්න (දී)
බන්දුල අය්යා, අරින්න කට, සිනි ටික්කක් දාන්න.නියම ටෝක් එක . (දී)
කතාව සහතික ඇත්ත.(නදී)
මෙම සේවය නීතිගත කොට විදිමත්ආකාරයට පවත්වා ගෙන යායුතු බව මගේ අදහසයි! රටේ අපරාදත් අඩුවෙන අතර ඍජු මෙන්ම වක්‍ර රැකියා අවස්ථාවන්ද ඇති වෙනවා.මේ සදහා රජයේ මැදිහත්වීමෙන් පුහුණු ආයතනයක් ස්ථාපිත කරලා සුදුසු පුහුණු පටමාලාවක් තුලින් අදාල වුර්තියකට යොමු කල හැකියි! (දී)
කැසිනෝ සමග මේවත් ඉබේම නීතිගත වෙයි වගේ. (දී)
සෞදි ඉදලා ලංකාවට ආව මගේ යාලුවෙක් ගණිකාවක් සමග ගිහින් අතේ කරේ තිබුන රත්තරන් චේන්, බ්රේස්ලට්, ඔරලෝසු, මුදල් මේ සියල්ලම සමග ලක්ෂ 3-4 ක විතර නැති කර ගත්තා.මත් වෙන දෙයක් දාලා දීලලු.ඔය වගේ කී දෙනෙකුට ඔය දේවල් සිද්ධ වෙනවා ඇද්ද?ගණිකා වෘත්තිය නීතිගත කරන්න කියලා කියන්නේ මේ වගේ හේතු නිසා තමයි (දී)
ප්‍රසන්නගේ කතාව නම් නියමයි. (දී)
මේ වගේ තැනකට යන අයව එතන ඉන්න අයට කස්ටමර් කෙනෙක් විතරයි.එහෙම ගිහිල්ලා අසහනය දුරු කර ගන්න බැරිව අහිංසක මල් කැකුලක් වැනසුවොත් සමහර විට ඇයගේ ජීවිතය නැතිවේවි.නැතිනම් ඇයත් වීදි සරන්නියක් වේවි (දී)
ගණිකා සේවය සහ ගබ්සාව යන 2ම නීතිගත කරන්න ඕනේ කියන එකයි මගේ අදහස..මොකද නීතිගත කලේ නැතන් මේවා නවතින්නේ නැහැ.. (දී)
මෙහෙම කරන එක සම්පුර්ණ වැරදි . මෙහෙම බැලුවොත් ලංකාවේ හොටෙලුත් වහන්න ඕනේ. හෙදෙරින් කලා ඇති අයමනේ පිටින් කන්නේ..දැන් ඉතින් අර අත්පුඩි ගහපු ගෙවල් වලට තමා යන්න වෙන්නේ ... (දී)
මෙම පුහුණු පාටමාලාවට, රූපලාවන්‍ය, සෞක්‍ය , ප්‍රජනනය, සමාජරෝග, ආත්මාරක්ෂාව සහ සටන් ක්‍රම ,අදාළ නීති රීති, අන්තර්ජාතික ප්‍රමිතීන් සහ....... වැනි විෂයයන් විෂය නිර්දේශයට ඇතලත් කල හැකිය! මේ සදහා වුර්තිය ප්‍රවර්දන අමාත්යංශය ඍජුවම සම්බන්ද විය යතුයි! (දී)
පොලිසියට වෙන වැඩ නැද්ද ? මහා පව් වැඩ මේවා (අ)
කවුරු මොනවා කීවත් අපේ සංස්කෘතියට ගැලපෙනවද පොඩ්ඩක් හිතන්න අපි මතු පරම්පාරව ගැනවත් හිතන්න. ඔවා නීති ගත කරන්න කියන අය (අ0
ලංකාවෙත් ගණිකා වුර්තිය නීතිගත කලොත් මට හිතෙන හැටියට ස්ත්‍රී දුෂණය අඩුවෙයි කියල හිතෙනවා. දැන් කාලේ කොයිතරම් නම් පත්තර වල තියෙනවද තාත්තල දුවලව දුෂණය කරපු ඒවා. (අ)
රටක ආර්ථික කඩාවැටීම පෙන්නන එක පැත්තක් තමා. ඔයාල හිතනවද ඔය ගැහැණු ලමයි ආශාවෙන් කරනවා කියලා. දැන් මෙහෙ ප්‍රධාන ආදායම් මාර්ගය වෙලා.(නදී)
මේවා නීති ගත කරන්න ඕනා. මේවා නීති ගත නැති නිසා තමයි ලංකාවේ මෙච්චර දුෂණ වෙන්නේ.(නදී)
ප්‍රසන්න, මේක යෝජනා කරන අයම මේක කිරීම අත්‍යවශ්‍ය දෙයක් නොවේ. උදාහරණයකට මාළු කන හැමෝම මූහුදු ගිහින් අල්ලන්නේ නැහැනේ. (නි)
කට්ටයට දැන් මොනවද හිතිලා ඇත්තේ?(නදී)
නස්රුදීන් මොනවද ඔයා මේ කියන කතා.(නදී)
5000 මොකද්ද. සමහර ලොකු ලොකු අයට අයත් තැන් තියෙන්නේ විසි තිස් දාස් ගණන් ගෙවල යන්න ඕන.(නදී)
මට අමතක වුනානේ ගෙදර මායියත් ලංකාදීපේ අදහස් බලනවා කියලා. නූලෙන් කොසුපාර නොකා බේරුනේ (නි)
කරුණාකරලා ගණිකාව කියන නම පාවිච්චි නොකර "සුව සැපයුම් මැතිනිය" කියල කතා කරමුද. මේකටම සුව සැපයුම් ඇමැතිනියකුත් පත් කරන ලෙස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරලා පළාත් සභා වලට බලතල දෙමු. මට ඔබේ මනාපය දෙන්න.(නදී)
රට පිරිහෙන දේවල් දිහා බලලා ඒවා වලක්වන්න පාරට බහින්න අද කව්රුත් නැහැ. එක එක සංවිධාන තිබ්බට කිසිම දෙයක් මේවා සම්බන්ධයෙන් කරන්නේ නැහැ.(නදී)
"නස්රුදින්"ට බනින්න එපා. එයා කියන්නේ ඇත්ත. මමත් ආසයි එයා වගේ වැඩ කරන්න.(නදී)
බුදු හාමුදුරුවන්ගේ කාලෙත් ගණිකා වෘත්තීය තිබුනා. බුදු හාමුදුරුවෝ ඒවා නැති කරන්න කියලා රජ්ජුරුවන්ට කිව්වේ නැහැ. ගණිකා වෘත්තීය ලංකාවේ නීති ගත කලොත් ස්ත්‍රී දුෂණ ගොඩක් අඩුවේවි. පොලිසියෙන් මේ කාන්තාවන්ට වෙන අසාධාරනත් නතර වේවි. මේ ගැන ආණ්ඩුවේ බලධාරීන් උනන්දු වෙලා තීරණයක් ගත යුතුයි.(නදී)
කවුරු මොනවා කිවුවත් නැතත් සත්‍ය යට ගහන්න බැහැ. (නි)
මෙම කර්මාන්තය නීති ගතකළ යුතු එකක්. එතකොට මේ ප්‍රශ්න ගොඩක් ඉවරයි. මේ කර්මාන්තය තායිලන්තයේ (99% බෞද්ධ රටක්) ප්‍රසිද්ධ එකක්. (නි)
බවලත් උදවිය වෙන්න ඇති අත්පුඩි ගහන්න ඇත්තේ? (නි)
පැය බාගයක්? මොනවා! 5000කුත් ගෙවලා? (නි)
තිස්දහකට වඩා පන්දාහ සාදරන්න නැත්ද (අ)
බන්දුලගේ සහ දහම්ගේ අදහස්වලට මම එකගයි.(නි)