(යොහාන් භාසුර)
විස්සයි20 ලෝක ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි 12’ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අනිද්දා (23) අයර්ලන්තයට එරෙහිව හෝබාට්හිදී පැවැත්වේ.
‘සුපිරි 12’ වටයේ ශ්‍රී ලංකාව පිලේ තරග කාලසටහන
● ඔක්. 23 - ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර හෝබාට්හිදී
● ඔක්. 25 - ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්‍රලියාව අතර පර්ත්හිදී
● ඔක්. 29 - ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර සිඩ්නිහිදී
● නොවැ. 1 - ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර බි්‍රස්බේන්හිදී
● නොවැ. 5 - ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර සිඩ්නිහිදී
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd