හරක් හම් පදම්කර අපද්‍රව්‍ය කැලණි ගඟට මුදා හැරි බව කියන සපත්තු නිශ්පාදන ආයතනයකට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් රුපියල් විසි පන් ලක්ෂයක දඩ නියම කළේය.

පෑලියගොඩ පොලිස් නාවික කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් නඩුව ගොනු කර තිබිණි.