(යොහාන් භාසුර)
මෙම වසරේ අප්‍රේල් මාසයෙන් පසුව ලංකා ඛනිජ තෙල් සංස්ථාව ආනයනය කළ පළමු ඔක්ටේන් 95 පෙට්‍රල් තොගය රැගත් නෞකාවෙන් පෙට්‍රල් ගොඩබෑම ආරම්භ කළ බව ඛනිජ තෙල් සංස්ථාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඩොලර් හිඟය හේතුවෙන් ඔක්ටේන් 95 පෙට්‍රල් ආනයනය මාස හයක පමණ කාලයක් අහිටුවා තිබූ බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd