වා සැකසු දුම්රියක් කොළඹ පලෙයි අතර සිකුරාදා (7) සිට ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
එහි කොළඹ සිට පලෙයි දක්වා ගාස්තුව රුපියල් 1400 කි.
2025 දෙසැම්බර් මස 30
109
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
741
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
සැපට යන්න උතුරට දුම්රියක්
සත්‍යයා Thursday, 06 March 2014 04:45 AM
වැඩේ හොඳයි. සුද්දන්ට තවත් හොඳයි. ජනතාවගේ සල්ලි වලින් සුර සැප විඳින පරපෝෂිතයින්ට ඊටත් වඩා හොඳයි. (අ)
ප්‍රේමකුමාර Thursday, 06 March 2014 10:31 AM
මමනම් දුම්රියක් සැප දුම්රියක්ද සාමාන්‍ය දුම්රියක්ද කියල තීරණය කරන්නේ එහි ගමන් කරන මගීන් ප්‍රමාණය අනුවයි. (නදී)
වසන්ත රාජපක්ෂ Thursday, 06 March 2014 11:22 AM
වායු සමීකරණය කල, යනුවෙන් අපැහැදිළි තේරුමක් ජනිත වන යෙදුමකට "වා සැකසූ" යන්න හඳුන්වාදීම අගය කළ යුතු වේ. (වායු සමීකරණය වෙනුවට "වා සකසනය" යන්න ඉතා අනගි හඳුන්වා දීමක් ...!!) (නදී)