IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සපුගස්කන්ද දිගටම වැඩ කළොත් මිලියන 300ක ලාභයක්

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

සපුගස්කන්ද පිරිපහදුවෙි වැඩ අඛණ්ඩව සිදු වුවහොත් එයින්  වසරකට ඩොලර් මිලියන 300 ක ලාභයක් ගන්න පුළුවන් බව සමගි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පිරිපහදුවක් අඛණ්ඩව වැඩ කළොත් ජෙට් ඔයිල්, භූමිතෙල් ආදී අතුරු නිෂ්පාදන රටට වෙනම ගෙන්වන්න අවශ්‍ය වන්නේ නැතැයි ද සපුගස්කන්ද වහන්න  වුනේ කිසිම සැලසුමකින් තොරව ඒ ක්‍රියාවලිය සිදු වීම නිසා බවද අත්තනායක මහතා කීය.



අදහස් (3)

සපුගස්කන්ද දිගටම වැඩ කළොත් මිලියන 300ක ලාභයක්

අමා Friday, 25 November 2022 03:38 PM

සේවකයන්ට තමයි ලාබ. ඒ මුදල OT වලට දෙන්න වෙනවානේ...

:       0       5

Bamunuarachchi Friday, 25 November 2022 05:03 PM

සපුගස්කන්ද අඛණ්ඩව වැඩ කළොත් ජෙට් ඔයිල්, භූමිතෙල් ආදී අතුරු නිෂ්පාදන රටට වෙනම ගෙන්වන්න අවශ්‍ය වන්නේ නැතැයි ද සපුගස්කන්ද වහන්න වුනේ කිසිම සැලසුමකින් තොරව ඒ ක්‍රියාවලිය සිදුවීම නිසා බවද අත්තනායක මහතා කියනවා. අපි ඕක දැනගෙන හිටියේ නැහැනේ. නිෂ්පාදනය හා ඔය අතුරු නිෂ්පාදන ළෙියට ගන්න ඇතුළට දාන්න ඕනේ මොනවද? අපි හිතුවේ ඇතුළට දාන බොරතෙල් නැතිකමින් වැසුවා කියලා. බලනකොට බොරතෙල් තිබෙනවා සපුගස්කන්ද වහන්න වුණේ කිසිම සැලසුමකින් තොරව ඒ ක්‍රියාවලිය සිදුවීම නිසාලු. එතකොට මෙච්චර කල් ඇරලා තිබ්බේ...?

:       0       4

Saththaya Saturday, 26 November 2022 08:20 AM

මොළ 8 ක් තිබෙන එක්කෙනෙක් ඉන්න එක, ලොකුම ලොකු වාසනාවක් .

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 95 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 898 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site