(යොහාන් භාසුර)
මෝටර් රථ අමතර කොටස් යැයි ශ්‍රී ලංකා රේගුවට ප්‍රකාශ කරමින් ජපානයේ සිට නීති විරෝධීව ආනයනය කළ මිට්සුබිෂී ජීප් රථ හතරක් සහ සුබාරු වර්ගයේ කාර් රථයක් භාරයට ගත් බව ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරියකු පැවැසීය.
මෙම මෝටර් රට 5 රුපියල් කෝටි 10 කට ආසන්න වටිනාකමින් යුත් බව මේ වන විට ඇස්තමේන්තු කර ඇති බව එම නිලධාරියා අවසන් ඇස්තමේන්තුව ලබා ගනිමින් සිටින බවද සඳහන් කළේය.
මෝටර් රථ අමතර කොටස් ලෙස ශ්‍රී ලංකා රේගුවට ප්‍රකාශ කළ බහාලුමක් තුල ඉතා සූක්ෂ්ම ලෙස කෑලිවලට වෙන් කර මෙම මෝටර් රථ 5 ගෙනවිත් තිබූ බවත් ඒ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක ව ඇති බවත් එම නිලධාරියා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැප වාහන 5 ක් රේගුවේ හිරවෙයි
විසිල් Friday, 12 May 2023 07:50 AM
රේගුවේ මහතුනි ඕකේ කෙලවර දේශපාලනේ ඇති. පරිස්සමෙන් වැඩ කරපල්ලා උන් උබලාගේ රස්සා නැති කරයි. ඒ තරම් දේශපාලන මාෆියාව මේ රටේ.