(රංජන් කස්තුරි)
රටපුරා තිබෙන සියලුම සම්භාහන මධ්‍යස්ථාන (ස්පා) නියාමනය කර ඒවා පවත්වාගෙන යාමට නව නීති මාලාවක් හඳුන්වාදීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය කටයුතු කරමින් සිටියි.
ජනාධිපති කාර්යාලයේ උපදෙස් මත රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය එම නියාමන ක්‍රියාවලිය සකස් කිරීමට දැනටමත් ආරම්භ කර තිබේ.
රටපුරා තිබෙන සම්භාහන මධ්‍යස්ථාන නියාමනය කිරීම, ඒවාට වාර්ෂික බද්දක් අයකිරීම, එම මධ්‍යස්ථානවලින් ලියාපදිංචි ගාස්තුවක් අයකිරීම ආදී කරුණු සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය තම සංගමය සමඟ එකඟතාවයන්ට එළැඹී තිබෙන බව ලංකා ස්පා සංගමයේ සභාපති ප්‍රසන්න මුණසිංහ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටැක්ස් ගැනම විතරද ආණ්ඩුව හිටන්නේ
ඔය ස්පා ආයතන වල සේවයට එන කාන්තාවන් හෝ පිරිමින් ඔවුන් ලියාපදිංචි කර හැදුනුම්පතක් ලබාදිය යුතුයි වගෙම සේවය කරන අයට EPF ආදිය සේවය කරන ආයතනය මගින් ගෙවිමේ ක්‍රමයක් නිර්මාණය කල යුතුයි ඇගේ හයියයි පොත්තේ පාටයි නැතිවුදා ඔය අයගේ රැකියාව අවසන් වෙන නිසා ඔවුන්ගේ අනාගතය ගැන ඔය කමිටු සිතිය යුතුයි
ආ මේ නියාමනේ කියන්නේ බද්දක් ගන්න යනවා කියන එකට තව වචනයක් නේද ?
හැම වැඩිහිටියෙකුටම ස්පා යන්න මුද්දරයක් නිකුත් කරන්න ඕන.පාර්ලිමේන්තු අය වෙනුවෙන් වෙනම ස්පා හදන්න ඕන.අවුරුදු 18 ට වැඩි අය සඳහා ස්පා යන එක අනිවාර්ය නීතියක් කරන්න ඕන
නියාමනය කිරීම අනිවාර්ය කරන්න. ගණිකා වෘත්තිය තහනම් කරන්න. ගණිකා වෘත්තිය තිබුණොත් අවසර පත්‍රය අවලංගු කරන්න... අනිවාර්යයෙන් බද්දක් අයකළ යුතුයි.