තමන්ට ඇතිවී තිබෙන ගැටළු කිහිපයකට විසඳුම් ඉල්ලා කොළඹ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (22) එම විශ්ව විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් කළේය.
පනවා ඇති පන්ති තහනම වහා ඉවත් කරගන්නා ලෙසත් අධ්‍යාපන හා සුබ සාධක ගැටළු වහා විසඳන ලෙසත්, ශිෂ්‍ය මර්දනය හකුලා ගන්නා ලෙසත් ශිෂ්‍යාධාර වාරිකය රුපියල් 5000 ක් දක්වා ඉහළ දමන ලෙසත් ඉල්ලා ඔවුහු ඉල්ලති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd