IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


සෙඳුරු සමන් ද සිල්වා හඬ නිහඬ වෙයි

ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී ඇතැයි ව පවුලේ ආරංචි මාර්ග තහවුරු කරයි.

නියරේ පියා නගලා, පුංචි කුරුළු කුඩුවේ, සුරූපී විරූපී (එපා එපා රැවටෙනු), සන්තෝස වෙන්න ප්‍රීති වෙන්න, තණ නිල්ල දිගේ, සහ පුර හඬ නැඟුණු වැනි ඔහුගේ ජනප්‍රියම ගීත කිහිපයකි.

මිය යන විට 69 වියෙහි පසු වූ සමන් ද සිල්වා සිය වෘත්තීය ජීවිතයේ ශ්‍රී ලාංකේය සංගීතය ජාත්‍යන්තර ප්‍රේක්ෂකයන් වෙත ගෙන යමින් ලොව පුරා ප්‍රසංග කළේය.

ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයේ ද ආදි සිසුවෙකි.

 



අදහස් (1)

සෙඳුරු සමන් ද සිල්වා හඬ නිහඬ වෙයි

බුද්දික Sunday, 27 April 2025 08:59 AM

සුබ ගමන් ඔබට!!" පින්කෙත හෙල රන් දෙරනේ යලි උපදින්නට හේතු වාසනා වේවා!...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 419 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 310 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 483 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site