ශ්රී ලංකාවේ සුපතල බයිලා ගායක ඇන්ටන් ජෝන්ස්ගේ අඩ සියවසක බයිලා ගායනය සමරමින් ප‍්‍රංශයේ පැරිස් නුවර වාසය කරන ඔහුගේ පුතුන් දෙදෙනා වන ටිරෝන් හා රොෂාන් පැවැත්වු සංගීත සාජ්ජයට ශ්‍රී ලාංකිකයෝ ද ප‍්‍රංශ ජාතිකයෝ ද ආහ. ඒ වර්ණවත් රාත‍්‍රියේ පැදුරු පාටියක් ද විය. රංජිත් විමලනාථ වේදිකාව නිර්මාණය කෙළේය. අමර ගුණසේකර කථනයෙන් දායක විය.





1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd