(යොහාන් භාසුර)
කොළඹ මහ නගර සභාවේ එක්සත් ජාතික පක්‍ෂ මන්ත්‍රිනී යූ. සඳමාලි මහත්මියට පහරදීමට විරෝධය දක්වමින් විපක්‍ෂයේ මන්ත්‍රීවරු ඇතුළු පිරිසක් කොළඹ නගර සභා පරිශ්‍රය ඉදිරිපිට අද (18) පස්වරුවේ විරෝධතාවක් පැවැත්වූහ.
‘එජාප කොළඹ මහ නගර සභා මන්ත්‍රිනී සඳමාලි මහත්මියට ජා.ජ.බ. ආණ්ඩුව විසින් කළ මැර ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකිමු’, ‘බර්තසාර් පුරහලට - සඳමාලි රෝහලට’ සහ ‘සඳමාලි මන්ත්‍රීතුමියට එල්ල කළ මැර ප්‍රහාර හෙළා දකිමු’ ලෙම පුවරු ප්‍රදර්ශනය කරමින් එම පිරිස විරෝධතාවයේ නිරත වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
සඳමාලිට පහර දුන්නාට විපක්ෂයෙන් විරෝදයක්