පුවත්පත් විශේෂාංග රචකයකු, ඡායාරූප ශිල්පියකු, විලාසිතා හා මංගල ඡායාරූපකරණයේ නව වෙනසක් කළ ශිල්පියකු වන සඳුන් ගමගේ, තම වෘත්තීය දිවියට වසර 15ක් පිරීම නිමිත්තෙන් මංගල්‍ය ඡායාරූප ස්ටුඩියෝවට අමතරව දැන්වීම්කරණයට පිවිසෙමින් ”සSa” නමින් ඔහුගේ අයාතනයක් ආරම්භ කිරීම පසුගියදා කොළඹ ගෝල්ෆේස් හෝටලයේදි උත්සවාකාරයෙන් සිදුකෙරිණි.
”ඉරිදා ලංකාදීප” පුවත්පතේ ”සඳැල්ල” අතිරේකයේ දශක එකහමාරක් තිස්සේ ඡායාරූප ශිල්පියකු හා විශේෂාංග රචකයකු ලෙස කටයුතු කරන සඳුන් මෙහිදී තම ”සSa” ආයතනයේ නිල වෙබ් අඩවිය www.sacreations.com නමින් එළිදක්වනු ලැබිණි. වෙබ් අඩවිය ප‍්‍රවීණ ගායිකා, විශාරද නන්දා මාලිනී අතින් එළිදැක්වුණි.
සඳුන්ගේ "සSa studio" හා "සSa studio, නමින් පුළුල් වූ ”සSa”ආයතනය එළිදැක්වීමේ උත්සවයට පුවත්පත් කතුවරුන්, මාධ්‍යවේදීන්, කලාකරුවන්, ව්‍යාපාරිකයන් රැසක් සහභාගිවූහ.
1
සජිත්ගෙන් ඉරාන්ට සැර උත්තරයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd