IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


සන්තෝෂ් ජා - මහින්දගේ ගෙදරට සුබ පැතුමක් යවයි

(අංජුල මහික වීරරත්න)

ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනයට අද(18) සුබ පැතුවේය.

ඉන්දීය කොන්සල් ජනරාල් ශ්‍රී හර්වින්දර් සින්ග් මහතා තංගල්ල, කාල්ටන් නිවසට පැමිණ ඉන්දීය මහ කොමසාරිස්වරයාගේ සුබ පැතුම මහින්ද රාජපක්ෂ මහතා වෙත පිරි නැමුවේය.

"රාජ්‍ය තාන්ත්‍රිකව ද පෞදගලිකව ද අප අතර පවතින මිතුදම සතුටු සිතින් සිහිපත් කරමින් මාගේ හෘදයාංගම ස්තුතිය පුද කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි" යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා මෙම සුබ පැතුම පිළිබඳව සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් සඳහන් කරයි.



අදහස් (2)

සන්තෝෂ් ජා - මහින්දගේ ගෙදරට සුබ පැතුමක් යවයි

අරවින්ද මොණරවිල Tuesday, 18 November 2025 01:48 PM

මෙව්වට තමයි කියන්නේ ගොන් ආතල් දෙනවා කියලා, සංතෝෂ් ජාට කරන්න තියෙන එකම රාජත්‍රාන්ත්‍රික ක්‍රියාව ඕකද දන්නේ නැහැ. රට විනාශ කරලා ජනතාව විසින් පලවා හැරිය හොරුන්ට සුබ පතන එක !

:       2       1

Bunny Preena Tuesday, 18 November 2025 03:10 PM

රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර රාජ්‍ය මට්ටමින් විතරක් නෙමෙයි පුද්ගලිකව හොඳ සම්බන්ධකම් ගොඩ නගා නෑම අමුතු දෙයක් නෙමෙයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 54 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 886 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2518 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site