ආදර සෙනෙහස වෛරයක් බවට පත් වී නිරුවතින් මහ මග අඩ දඹර කැරගත් පෙම්වතෙක් හා පෙම්වතියක් පිලිබඳ පුවතක් චිනයේ ගුවාන් ඩොන්ග් නුවරින් වර්තා වේ. පෙම්වතා හා පෙම්වතිය නිරුවතින් මහ මග රණ්ඩු වන අයුරු පදික වේදීකවේ ගමන් ගත් චීන ජාතිකයෙක් තම ජංගම දුරකථයෙන් ඡායාරුපයට නඟා පුවත් පතකට යෑවීය. අවසානයේදී ඔවුන් ඇදුම් ඇඳ සාමදාන වු බව එම මාධය වර්තා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මානසික ලෙඩක්. (නි)
ආනන්ද ආර් , නිවැරදි කිරීමට ස්තුතියි. රේණුකා, ඔබ සෙසු පාඨකයන්ගේ අදහස් නිවැරදි මගට යොමු කර තිබෙනවා (නි)
"මටත් මතකයි මම කුඩා කාලේ.." රූපවතී නැන්දේ ඔයත් ඔහොම දිව්වද අනේ එතකොට වයස කීයද? ඒකාලේ සෙල් ෆෝන් කැමරා තිබුනේ නැතිව ඇති නේද අනේද කියන්නේ (අ)
ලංකාදිපෙත් පුදුම විදියට අපිව සතුටු කරනවනේ! (නි)
අපේ සමහරු ඇඳුම් ඇඳගෙන එලි දක්වන නිරුවතට වඩා මෙය අගය කරමි. (දී)
ෂා...කස්ටිය මේ නිව්ස් එකට මරු එකට ප්‍රතාචාර දාලනේ ...කටට රසට ඇහැට රසට ප්‍රවෘතිය එක තියෙනවනේ... නේද .(අ)
බන්දු..මෝඩකම බිම හලලා මොහොතකට බුද්දිමත් දෑසින් රට දෙස බලන්න පුරුදුවෙන්න ..?(අ)
මේ දෙන්නටම තමන්ව පාලනය කරගන්න ශක්තියක් නැතිකමනේ. (නි)
රේණුක, ඔබ සමග මම එකගයි. (නදී)
අර්ෂා,ඔය ගොල්ලෝ සිංහලයන්ව රවට්ටලා බොරුවට ජාතික සමගියට මුවාවෙලා යටින් කරන වැඩ නිසා ලෝක විනාසයට කලින් අපේ රටේ සිංහලයාගේ අවසානය අතලග. (දී)
අනේ මන්දා. අදහස් දාන සම හරක් මෙතනත් කරන්නේ මරා ගන්න එකනේ (නි)
ඇඳුමෙන් පමණක් ලැජ්ජාව වසා ගත නොහැකිබව නොදන්නේ මන්ද?සමහර අදහස් ලජ්ජාවෙන් තොර නොවෙන්නේ කෙසේද? (නි)
රූපවතී නංගියේ ඔයා මේ ගුණදොස් විචාර බරට හිතට ගන්න එපා. ඔයාටත් ඔයාට හිතෙන දේවල් ඔයාට කැමති විදියට කියන්න අවසරය නොඅඩුවම තියෙනවා, නිදහසේ සමබරව ඉදිරියට යමුන් අපි. (නි)
චීන සංස්කෘතියත් එක්ක මේවා මහා ලොකු දේවල් නොවෙයියි අපි ලොකු කරන දැඟලුවට.(අ)
ක්ෂණිකව කෝප වෙනවා වගේම සමාදානත් වුනානම් හොඳයි.ලජ්ජාවක් නොතිබි එකයි ප්‍රශ්නය. (ස)
හරිම අව්ලක් වෙලා තියෙන්නේ.. අපි කොහෝමද තෝර ගන්නේ මානවයා සහ තිරිසනා අතර වෙනස. (අ)
දියයටින් ගිනි ගෙනයන අර්ෂා,අපිට ඔහෙලට වගේ නැටි නැහැ පාගන්න. (නි)
අර්ෂා,පුලුවන් නම් ඔයා හරි කියලා ඔප්පු කරන්න, මම එහෙම කලොත් පරාජය බාරගන්නවා. (නි)
අතුරුඵල නම් හොදයි. හැබැයි මේක පුදුමාකාර සෙනෙහසක් (නි)
වීර අර්ෂා දියයටින් ගින්දර ගෙනියන කෙනෙක්ද ? (දී)
මේක දැන් ලෝකෙම විලාසිතාවක් එකක් වෙලාද ..?නිර්වස්ට්‍රව මහා සෙනග මැද්දට එන්නේ (අ)
මේවට අපේ අදහස් වැඩක් වේද ?? මේවා බලල අපේ සම හරක් රටේ නායකයන්වත් අල්ල ගන්නවා. (අ)
මේ මහ දවල් එයාල මක්කරලද? (අ)
මේක මානසික ලෙඩක්. මේ ගැණුකෙනා,තම නිර්වත ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් එනතුරු ඉතාම කනස්සලෙන් බොහොම කාලයක් සිට,ලෙඩින් පිලුණු කෙනෙක්.ඇයට අප සියල්ලම් අනුකම්පා කල යුතයි. (අ)
ලංකාවේ දේශපාලකයෝ වගේ කිසිම විලි ලැජ්ජාවක් නැහැනේ (නි)
මේවා නම් පුදුමාකාර අතුරු ඵල (නි)
ඇදුම් වලට යන වියදම බැලුවම මේ ක්‍රමෙත් නරකම නෑ. (දී)
කොහොමද චීනයේ දියුණුව?ෂෙරිෆ්, ඔයගොල්ලොත් මේ වගේ කරන්නේ කවදාද? (නි)
අතුරු කෙසේවෙතත් අනේ මන්දා... (නි)
එතකොට රන්ඩුව පටන් අරගෙන තියෙන්නේ කොහොම ඉදගෙනද ? (නි)
මටත් මතකයි මම කුඩා කාලේ.. අපේ ගමේ මාමල හවසට සෙනෙහෙ වතුර බීල, පාරදිග සරම නැතුව යනවා, සමහර දවසට ගෙදරට යනකම් ඉන්න බැරිව මගදී හමුවෙන ගෙවල් වලින් වතුර ටිකක් ඉල්ලගන්න දොරටත් තට්ටුවක් දාගෙනමයි යන්නේ...?වටේම ගෙවල්වල ඉන්න බල්ලොත් මෙයාගේ පස්සෙන් දුවනවා බුර බුර මට මේ දැන්වගේ මැවිලා පෙනෙනවා, පිටිපසේසෙන් දුවන බලුගෙඩියන් ටත් හොද සීපද ටිකක් කියාගෙනමයි ගෙදරට යනකම් යන්නේ ...? ඒ යන ගමනේ පාරේ මුලක හෙම හැප්පුනොත්,වටපිටේ ඉන්න උන්ට බනින්නේ, ගඩොලයක් හරි දමල ගැහුවා කියල. හරිම ෂෝක් ගමේ නැටුන් ඒකාලේ (අ)
හේරත්, කොහොම හරි කියල පත්තරේට දාන්නකෝ අපිත් බලා ඉන්නේ ඔයාගේ මුහුණ ටිකක් බලාගන්න ඔයාට මන් අර මාළු මරපු සින් එකටත් අදහසක් දැම්ම බැලුවද දන්නැහැ (අ)
මේ මොහොත වනවිට වැඩිම ප්‍රතිචාර දෙවන ස්ථානය එසැන පුවත් තුලින් මෙම පුවතට ලැබී තියෙනවා. පාටක රුචිකත්වය දැනට දෙවන ස්ථානය ලබා තිබුනද ප්‍රථම ස්ථානය ලබාගැනීම පහසුවෙන්ම හැකිවන බව මගේ විශ්වාසයි. මෙහි රහස මීට කලින් ගූගල් මගින්ද නිරීක්ෂණය කර තිබුණා. ඔහොමයන් . (නි)
ඕකට කියන්නේ සෙනෙහස නෙමෙයි. විකෘති ආශාවන් (නි)
අනේ පව් . මට මතක් වුනේ පටාචාරාව.ඒ කාලේ පටාචාරා එහෙම වුණාට මේ කාලේ පටාචාරා මෙහෙමද කව්ද දන්නේ. (නි)
රසික, දියයටින් ගින්දර ගෙනියන්නේ කව්ද කියල දැනගන්න ලැබේවි ටික දවසක් ඉවසල බලන් ඉන්න. (ස)
කොහොමත් දැන් ආලය අන්ධ හෝ නැති හෝ දෙකම එක වගේ නේද ? (නි)
ඇයත් කිසියම් මාතාවකගේ දියණියක්. රුපවති මට ඔබ ගැන කණගාටුයි (නි)
කවද හරි මතක් කරලා හිනා වෙන්න පුළුවන් හොඳ අත්දැකීමක් වෙයි ජීවිතයට, කසාද බැඳලා සතුටින් එකට හිටියොත්. (නි)
කෝ. කොල්ලා(අ)
අපි අපේ වැඩක් බලාගන්නවා මිසක් අනුන්ගේ ඒවා අපි හොයන්නෙ නැහැ (නි)
වීර , නිකන් පදනමක් නැති කතා කියන්න එපා,හැමවෙලේම ඔයා වලිගෙ පගගන්නවා නේ, මෝඩ කම ප්‍රදර්ශනය කරන්න එපා. (ස)
වීර, ඔයත් හරියට ඔය පාරේ දුවන චීන්නු වගේ රන්ඬුවටම තමා එන්නේ. (නි)
අපි නැවතත් ගල් යුගයට ගමන් කරනා බව පෙනේ (නි)
රේණුකා ඔය විතරයි මෙතන මනුස්සකමෙන් අදහස් දාල තියෙන්නේ. ඇයව ඉක්මනින් සුවපත් වේවායි පතමු ඔබට බුදු සරණයි.(නදී)
ඇති යන්තම් ඔයින් ගියා (නි)
රූපවති විලියොන් රජ්ජුරුවන්ගේ ළමයට උනුවෙච්ච ඔයාගේ වෙඩරු පිඩ වගේ හදවත මේ දැඩි මානසික අසහනයෙන් උන්මත්තක බාවයට පැමිණි මේ කාන්තාව ගැන උණු උනේ නැත්තේ ඇයි ?(නදී)
රුපවති පින් කම් දෙක තුනක් කරලා දිවය ලෝකේ යන්න හිතනවට වඩා සමාජය දෙස කරුණාවෙන් බලන්න. මේ කාන්තාව දුටු පමණින් නිගමන වලට එන්න එපා . අපි නොදන්නා ප්‍රශ්න ගණනාවකට ඇය මුහුණ දී සිටියා වෙන්නට පුළුවන් . ඔබ සමාජයට සිල්වත් මුහුණක් පෙන්වන දරුණු කාන්තාවක් ලෙසයි මම දකින්නේ .රේණුකා ඔබට මගෙනුත් සුදු මල් මිටක් . (අ)
දණගැස්සුවතුමාත් නාමයෝජනා ඉල්ලන්න ආවේ රෙදි ඇදගෙන, මහ ලේකම්තුමාටත් ලැජ්ජයිලු. ඒත් බලන්නකෝ මේ දෙන්නා... (නි)
රේණුකා ඔබ ගැන සතුටුයි. මේන් මගෙන් සුදු මල් මිටක්.(නදී)
රූපවති බුදුරජාණන් වහන්සේ කිසා ගෝතමියට පිහිට වෙලා ඇයව සුවපත් කලා. උපමා කතා දේශනා කලේ නැහැ. අසරණයින්ට අනුකම්පා කරන්න ඉගෙන ගන්න.(නදී)
රේණුකා ඔබ ඉතා බුද්ධිමත් කාන්තාවක්. ඔබ ගෙන ආඩම්බරයි ඇයව බුදු සරණින් සුවපත් වේවි පතමු. (නදී)
යහපත් ජනතා අදහස්වලට වේදිකාවක් තනා දෙන ලංකාදීප පුවත්පතට සුබ පැතුම් !(නදී)
අරුන්දික, මට දුකයි ඔයා ගැන උපන් ඇදුමෙන් මහ පාරේ දුවන අයට බෙහෙත් කරන්න මට බැහැ. ඒ වගේ ඒ අයට තමා ඔය මානසික දොස්තරලා සහ ඉස්පිරිතාල තියෙන්නේ. අපි උදව් කල යුතු අයට, පිහිට විය යුතු අයට, අවශ්‍ය වෙලාවට පිහිට වෙනවා. අනික කොහෙවත් ලෝකේ ලව් පලහිලව් වලට දුවගෙන ගිහින් මම මොනවා කරන්නද ? අපේ රටේ ඕනෑතරම් පිහිට විය යුතු අසරණයෝ ඉන්නවා. අර කකුල් කැඩුන අම්මයි දුවටයි මම 26,000 ක් මුදලින් යැව්වා, ගෙදරට කතාකලා අපේ ලංකාදීප සියල්ලම පාඨකයෝ වගේ උදව්කරලා ඒ දෙදෙනාටම කකුල් ගන්න. ලගදිම එයාලා අපිට ලන්කදීපෙන් දකින්න සලස්වනවා කීවා මම කතා බහ කළ වෙලේ. ඉතින් අපි හැමෝටම සතුටු වෙන්න පුළුවන් එදාට. මම ඒ දරුවට ඉගෙනීමට අවශ්‍ය දේ සපයනවා බවට පොරොන්දු උනා. අර සීවලී දරුවට 10,000ක් යැව්වා එයාලටත් කතාකලා , මගේ හද වත උණුවෙන්න ඔයා අඩන්න ඕන නැහැ අරුන්දික. අපි ගොඩක් දුක වේදනා අතරින් මේ ගමන අවේ, අපේ දෙගුරුන් ට පින් සිදුවෙන්න. අපි යන මගේ හැමදාම මල් , එකනේ ඊලග ආත්මෙටත් අපි යමක් කරගන්න ඕනා, මේ අද වගේ සතුටින් සැපෙන් දිවිය ගෙවන්න හොද ආත්මෙක ඉපදෙන්න නම්. අර රජ ගෙදර කොලු පැටියට සුබ පැතුවා කියල මාව මස් කරගෙන කෑවේ නැති ටික විතරයි. අපේ කළු සිංහල දිනේෂ් මාමා, අපි හැමෝම හැකි විදියට අසරණයින්ට උදව් කරන්න ඕනා. හැබැයි මේ හෙළුවැලි බබාලටනම් මම දන් දෙන්නේ නැහැ , මා ලග බෙහෙත් නැහැ . පිහිට වෙන්න ක්‍රමයක් නැහැ.(නදී)
ලැජ්ජාව ගිලිහි ගොසින්.... (ස)
අනේ අරුන්දික, ඔයා ඔය ඇහැට කනට පෙනෙන ලස්සන කෙල්ලක් හින්දා අපිට කරදර කරනවා පිහිට වෙන්න කියලා. කොහොමද වයසට ගිය 95 ක විතර ආච්චියක් සීයත් එක්ක ඇදුම් නැතිව පාරේ ගහ ගත්තනම්. ඔයාව දකින්න වත් ලැබෙන්නේ නැහැ පාටක තීරෙන්. හොර ගෙඩියා.(නදී)
දැන් සමහර අය ඇදුම් අදින විදිහත් මේ විදිහත් අතර වැඩි වෙනසක් නැහැ. නදීෂා ,ඔයා නම් ඔහොම එන්න එපා (නි)
කසාදයට පෙර, පෙර පුහුනුවක්වද්ද? (නි)
රුපවති ඔබ කල පින්කම් ගැන සතුටුයි. මම කිව්වේ මේ උන්මත්තක කාන්තාව උපමා කතා කියමින් විහිලුවට ලක් කරන්නට එපා කියා පමණි.(නදී)
අපේ කාන්තාවන්ටත් මේ විදිහට පාරේ යන්න බැරිද?(නදී)
මේ වගේ ජනතාවට ස්ථිර යට ඇඳුම් අනිවාර්ය කිරීමට කාලය උදාවී ඇත. ගලවන්නට නොහැකි විධියට ඒවා නිෂ්පාදනය කල යුතුවේ. ක්‍රීඩා පිටි වලට නිර්වස්ත්‍රව පනින අයටත් මෙය විසඳුමක් වේවි.(නදී)
මගේ ගෑනු ළමයට කී සැරයක් කිව්වද මෙහෙම වලියක් දාලා පත්තරේ වැටෙමු කියලා ....කෝ අහනවයෑ.... (නි)
අනේ මේක මොකක්ද අනේ! විශාල ගලක් තියෙන පැත්තක කෙනෙක් මීට වඩා අමු නිරුවතින් නැටුවේ (නි)
ඇයි ඔයා කරනවානම් මටත් පුළුවන්..!! හිතන්න එපා ඕවා කරලා මාව බය කරගන්න? අන්තිමට මුලින්ම ලැජ්ජා හිතුනේ කාටද? (නි)
රුපවති නැන්දත් හැමදාම හවසට ගේ ඉස්සරහ බංකු කොටයක් තියාගෙන පත්තරේ බලනවා. අනේ මේ මාමලට ලැජ්ජාවක් නැති හැටි කිය කියා බැන බැන මාමල නොපෙනී යනකම් බලන් ඉන්නවා. මිනිස්සුන්ගේ ප්‍රශ්න විහිලුවට ගන්න එපා නැන්දේ.(නදී)
තමන්ගේ හිතට දරාගන්න බැරි ප්‍රශ්නත් තියනවා.ඒක එක දිගටම හිතට දරා ගන්න බැරි අයත් ඉන්නවා.දරා ගන්න ශක්තිය නැති නිශා සිහිය අව සිහිය වෙනවා.මේකත් ඒ වගේ දෙයක්.අපි හැමෝම මිනිස්කමින් අනුකම්පා කරමු .හෙට ගැන අපි නොදන්නා නිසා. (නි)
ජිවිතේ වඩාත්ම බලාපොරොත්තුව නැති උනාම මනස හිස් වෙනවා. ඒ වෙලාවට කියන කරන දේ ඒ පුද්ගලයා දන්නේ නැහැ. ඒ නිසා අනුකම්පාවෙන් කාරුණිකව ඉවසීමෙන් ඉන්න ඕනා. කව්ද දන්නේ තව මොහොතතකින් තමන් ට ඒ දේ සිදුවේද කියලා. තෙරුවන් සරණින් සුවපත් වේවා ඔබ. (නි)
මේක රූගත කරපු චීනා ලංකාවේ නිදන කාමර වලට එබෙන කෙනෙක් වගෙයි! පෙළක් අය කතා කරන්නේ හරියට ඇඳුම් ඇඳගන ඉපදුනා වගේ! (නි)
රේණුකා ඔබගේ කාරුණික අදහස් අගය කරමි.(ස)
රුපවති ඔබ ලද වාසනාවන්ත ජීවිතය ගැන අපට සතුටුයි. නමුත් මෙම අවසනවන්තියට හිනා වෙන්න එපා (නි)
රේණුකා ඔන්න මමත් මහපට ඇගිල්ල ඉස්සුවා (අ)
කුරුණෑගල පැත්තේ ඔට්ටුවක් නෙව නැන්දේ?ලිඳෙන් නාගෙන සුදු වෙලා නෙව මැණිකේ?(නදී)
මේ මහ දවල් එයාල මොනවා කරලද ? (ස)
මේ දෙන්නටම තමන්ව පාලනය කරගන්න ශක්තියක් නැතිකමනේ.මොකක් හෝ දෙයකට දබරයක් ඇතිකරගන්න ඇති. එක්කෙනෙක්වත් පසුබසින්න නැතිව ඇති. දෙදෙනාගේම ඉහවහා ගිය කේන්තිය ඔවුන් නිරුවතින් පාරේ දුවවන්න තරම් ප්‍රබල වෙලා තියෙන්නේ එක නිසා වෙන්න ඇති. මේවට හේතු වෙන්නේ එක්කෝ දරාගන්න බැරි දුක නැත්නම් සතුට. නැතිනම් කේන්තිය. පටාචාරා එහෙම දිව්වේ දුක දරාගන්න බැරිව. ආකිමිඩීස් දිව්වේ සතුට දරාගන්න බැරිව. පුවතේ දැක්වෙන විදියට මේ දෙන්නාට කේන්තිය පාලනය කරගන්න බැරිව ගිහින්. (නි)
ලෝක විනාශයක් අත ලග. (නදී)