ගිය වසරේ ජූලි 31 වැනිදා නීත්‍යානුකූල මැතිවරණ ප්‍රචාරක කටයුතු වල නිරත වෙමින් සිටියදී තමාට බාධා කළ ‘බීමත් පොලිස් නිලධාරීයාට‘ එරෙහිව විනය පියවර ගන්නා ලෙස ඉල්ලා ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම මාර්තු 31 වැනි දා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) තීන්දු කළේය.
අගවිනිසුරු කේ ශ්‍රී පවන්, ප්‍රියන්ත ජයවර්ධන සහ කේ.ටී.චිත්‍රසිරි යන විනිසුරු මඩුල්ලක් හමුවේ නඩුව කැඳැවිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පලිගැනීම විතරනේ . අපරාදේ අපි රැවටුනේ . වටිනා මිනිහෙක් වැඩක් ගන්න තිබ්බ මිනිහෙක් අපි නැති කර ගත්තේ (කෞ)