සෙනසුරු මාරුව සිදුවූ අද මාතර තෙලිජ්ජවිල ඇල්හිරිය පුරාණ රජමහා විහාරයේ දී බෝධි පුජාවක් පැවැත්විණි. සෙනසුරු මාරු වන නිසා ඇතැමුන් ගෙයින් එළියට නොබසින බව ද, ඔවුන්ගේ අපල දුරුවීම සඳහා කළ යුතු හොඳම දේ පැලයක් රෝපණය කිරීම බව මහින්ද රාජපක්ෂ ජනපති කොළඹ රුක් රෝපණ උත්සවයක දී පැවැසීය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd