(රංජන් කස්තරි)
සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගත්තේය.
ඒ අනුව ඇසුරුම් නොකළ සිදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 275ක් වන අතර ඇසුරුම් නොකළ දුඹුරු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 330ක් බවද පාරිභා්ගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.
ඇසුරුම් කළ සුදු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 295ක් වන අතර ඇසුුරුම් කළ දුඹුරු සීනි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 350ක් බවද එම අධිකාරිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම වුණාට ඊයේ සුපිරි කඩේ දුඹුරු සීනි 389/=ට තමයි තිබුනේ ඒත් සාමාන්‍ය කඩේ රුපියල් 340/= යි තමා...